සිරාවට. එහෙනම් ඕකෙ හොරබඩු, drugs වගේ තිබ්බනම් ඒ ටික මග හලල ලස්සනට ඉස්සරහ check point එකට බාර වෙන්න තිබ්බමම නන් ඕක පට්ට කියල හිතන්නෙ නෑ. ඔහොම එලවගෙන ගිය නිසා වාහන කීයක් ඩැමේජ් උනාද? වෑන් කාරය සමහර විට පාරෙ ගිය මිනිහෙක් යට කරන් යන්නත් තිබුන.
ඉස්සරහ පොලීසියකට call කරල බැරියර් එකක් දාල ඔය වෑන් කාරයව ලස්සනට කොටු කරගන්න තිබුන.
දැන් බලල ආව විතරයි ගොන් ඩබලගෙ වැඩ. වෙඩි තියන්න ඉලක්කයක් ගන්න බැරි උන් ඩබලක්. බයික් එකෙන් අර හයිඑස් එක ඕවර්ටේක් කරගන්න බෑ. ආයෙ ට්‍රේනින් යවන්න ඕන.
අරූ කොච්චර ඩැමේජ් එකක් කරාද.
මේක දැන්නෙ දැක්කෙ ලැජ්ජාවෙ බෑ යකූ...ඒකනේ..අන්තිමට වෑන් ඵකේ අැති ලබ්බකුත් නෑ..උෟ ගංජ ගහල ඉන්න අැත්තේ..![]()
එහිදී ඔහු බිම ඇද වැටීමෙන් මුඛය ආසන්නයේ තුවාල සිදුව ඇති අතර, ඒ හේතුවෙන් 1990 ගිලන්රථ සේවාව මගින් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.

මිනිස් ජීවිතයක් බේරගන්න එක වටිනව ඕකෙ තිබුන හොර බඩු අල්ලනවට වඩා. අනික දැන් හැම තැන්ම cctv තියෙන නිසා ඕව මග දාල ගියත් අහුවෙයි.සිරාවට. එහෙනම් ඕකෙ හොරබඩු, drugs වගේ තිබ්බනම් ඒ ටික මග හලල ලස්සනට ඉස්සරහ check point එකට බාර වෙන්න තිබ්බ
මම නන් ඕක පට්ට කියල හිතන්නෙ නෑ. ඔහොම එලවගෙන ගිය නිසා වාහන කීයක් ඩැමේජ් උනාද? වෑන් කාරය සමහර විට පාරෙ ගිය මිනිහෙක් යට කරන් යන්නත් තිබුන.
ඉස්සරහ පොලීසියකට call කරල බැරියර් එකක් දාල ඔය වෑන් කාරයව ලස්සනට කොටු කරගන්න තිබුන.
උබල හිතන්නෙ ඇයි ඌ වාහනේ නතර කළේ නැත්තෙ ?මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක ප්‍රවාහන කුළී ගමන් රියදුරෙක් බවය.
වෙපන් එකක් හරියට යූස් කරන්නවත් දන්නැතුව සීනියර් එකා ඒකටත් ජූනියර් එකාට කුණුහරපෙන් බැන බැන CT100 එකකින් පන්නන එකේ මොන හොඳක්ද බන්? වාහනයක් පැනල යද්දි ඉස්සරහට බයික් එකක් දාලා නවත්තන්නෙ කවුද. ඒ නවත්තගත්තෙත් අරූ ස්ලෝ කරල කොහොමත් නවත්තපු හින්ද. නැත්තන් ඒක අල්ලන්න වෙන් නෑ අර බයික් එකේ පිකප් එකෙන්. බැකප් වලට කතා කරනව කියල එකක් නෑ. පැනල යන එකාට warn කරන්න හරි professional විදිහක් නෑ "නවත්තපන් හුත්තිගෙ පුතා වෙඩි තියනව" කියල warn කරන්නෙ. බයික් එකේ siren එකක් light එකක් වගේ සරල දෙයක්වත් නෑ හෝන් එක උඩ නැගන් ඉන්නව මිනිස්සු වාහන අයින් කරන්නෙත් නෑ. ඒ අස්සෙ එක අතකින් ෆෝන් එක අල්ලන් අනිත් අතෙන් වෙපන් එක තියාගෙන.අමෝ අමෝ මේකේ ඉන්න කටින් බතල වැඩ බැරි ටාසන්ලා ටික යවන්න තියෙන්නේ ලංකාවේ ෆෝසස් වලට. පුදුම ගොං උට්ටල ඉන්නෙ කියල දැනගන්න මේකට එන්නම ඕන
මම වෙන රටවල දැකලම නෑ vehicle chase එකකදි යන ගමන් වෙඩි තියනව. එක අතකින් ඒක පට්ට භයානකයි අනිත් මිනිස්සුන්ට. අනිත් පැත්තෙන් කිසි තේරුමක් නැති වැඩක්. නිකන් වාහනේට වෙඩි තිබ්බ කියල වාහනයක් නවතින් නෑනෙ. ඕක තෙල් ටැංකියකට හරි වැදුනොත් වෙනම අනතුරක්. බැරියර් වලදි ටයර් වලට වෙඩි තියනව නන් දැකල තියෙනව.Wedi thiyanna amaru athi bn yana gaman
ෆෝසස් වලට යන්න ඕන " අඩෝ උඹට වෙඩි තියනව හු$තෝ, නවත්තපන්, %#^# %%@ නවත්තපන්." ගාන්නද. මුන් දෙන්න ක්‍රයිම් යුනිට් ඉන්ෆෝම් කරලද ඔය අදින්නෙ. කෝ මොබයිල් එක. වෙඩි තියන්න ඩ්‍රයිව් කරන එකා ගන්නෙ කොහෙද බන් අනෙක වෙන එකෙක්ගෙ පිස්ටල් එකෙන්. වෙඩි තියනවනම් රෝදෙට වෙඩි තියන්නම් ඇති තරම් චාන්ස් තිබ්බ. වටේ මිනිස්සුන්ට වදී කියන්න උන්ට 10mtr ඒම් එකක්වත් ශුවර් නෑද ගාල්ලට තිබ්බම යාපනේ වදින්න. ඌ පාතාලෙ එකෙක්නම් ඌ ඔකුන් දෙන්නට තියනව. ඔච්චර ගොන් එකෙක් ඕවර්ටේක් කරල නවත්තන්න ඊට වඩා පොල් මෝල්.අමෝ අමෝ මේකේ ඉන්න කටින් බතල වැඩ බැරි ටාසන්ලා ටික යවන්න තියෙන්නේ ලංකාවේ ෆෝසස් වලට. පුදුම ගොං උට්ටල ඉන්නෙ කියල දැනගන්න මේකට එන්නම ඕන
උබල හිතන්නෙ ඇයි ඌ වාහනේ නතර කළේ නැත්තෙ ?