පොලිසියෙ උන් පට්ටනේ 🫡

danush1987

Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    මම නන් ඕක පට්ට කියල හිතන්නෙ නෑ. ඔහොම එලවගෙන ගිය නිසා වාහන කීයක් ඩැමේජ් උනාද? වෑන් කාරය සමහර විට පාරෙ ගිය මිනිහෙක් යට කරන් යන්නත් තිබුන.

    ඉස්සරහ පොලීසියකට call කරල බැරියර් එකක් දාල ඔය වෑන් කාරයව ලස්සනට කොටු කරගන්න තිබුන.
     
    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    මම නන් ඕක පට්ට කියල හිතන්නෙ නෑ. ඔහොම එලවගෙන ගිය නිසා වාහන කීයක් ඩැමේජ් උනාද? වෑන් කාරය සමහර විට පාරෙ ගිය මිනිහෙක් යට කරන් යන්නත් තිබුන.

    ඉස්සරහ පොලීසියකට call කරල බැරියර් එකක් දාල ඔය වෑන් කාරයව ලස්සනට කොටු කරගන්න තිබුන.
    සිරාවට. එහෙනම් ඕකෙ හොරබඩු, drugs වගේ තිබ්බනම් ඒ ටික මග හලල ලස්සනට ඉස්සරහ check point එකට බාර වෙන්න තිබ්බ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,846
    113
    මොකක්ද පට්ට?නිකන් බොරුවට වාහන ගොඩක් තලාගෙන අරූ ගිය ඵකද?

    රත්මලානේ දී පොලීසිය වෙඩිතැබූ වෑන් රථය ගැන කරුණු හෙළිවෙයි​

    රත්මලානේ දී අද (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයට පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.

    අදාළ වෑන් රථය ප.ව. 5.25ට පමණ පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර, මොරටුව කටුබැද්ද හරහා පැමිණෙමින් තිබියදී බස්නාහිර දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්ත රථවාහන නිලධාරීන් රථය නවතන ලෙස දැනුම් දී ඇත.

    කෙසේ නමුත් එම රථය අණ නොතකා ඉදිරියට ධාවනය වී ඇති අතර, ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් පසුපස හඹා ගොස් තිබේ.

    එහිදී රත්මලාන බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේදී රථයේ ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට පොලීසිය වෙඩිතබා ඇති අතර, එහිදී ද රථය නොනවත්වාම ධාවනය කර ඇත.

    කෙසේ නමුත් රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට දී වෑන් රථයේ රියදුරු රථය නවත්වා පලායෑමට උත්සාහ දරා තිබේ.

    එහිදී ඔහු බිම ඇද වැටීමෙන් මුඛය ආසන්නයේ තුවාල සිදුව ඇති අතර, ඒ හේතුවෙන් 1990 ගිලන්රථ සේවාව මගින් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.

    පොලීසිය විසින් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක ප්‍රවාහන කුළී ගමන් රියදුරෙක් බවය.

    මෙම වාහනය පිළියන්දල සිට රත්මලාන දුම්රියපොළ අසල දක්වා ගමන්කිරීමේදී මාර්ගයේ ධාවනය කරන ලද රථ වාහන කිහිපයක් ද අනතුරට ලක්කරමින් පැමිණ ඇති බවටද මේ වනවිට තොරතුරු අණාවරණය වී ඇත.

    ඉහත වාහනයේ ලියාපදිංචි අයිතිකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ පොලීසිය විසින් සිදුකරනු ලබයි.
     
    • Like
    Reactions: Flappybird

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,429
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැන් බලල ආව විතරයි ගොන් ඩබලගෙ වැඩ. වෙඩි තියන්න ඉලක්කයක් ගන්න බැරි උන් ඩබලක්. බයික් එකෙන් අර හයිඑස් එක ඕවර්ටේක් කරගන්න බෑ. ආයෙ ට්‍රේනින් යවන්න ඕන.
    අරූ කොච්චර ඩැමේජ් එකක් කරාද.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,846
    113
    දැන් බලල ආව විතරයි ගොන් ඩබලගෙ වැඩ. වෙඩි තියන්න ඉලක්කයක් ගන්න බැරි උන් ඩබලක්. බයික් එකෙන් අර හයිඑස් එක ඕවර්ටේක් කරගන්න බෑ. ආයෙ ට්‍රේනින් යවන්න ඕන.
    අරූ කොච්චර ඩැමේජ් එකක් කරාද.

    ඒකනේ..අන්තිමට වෑන් ඵකේ අැති ලබ්බකුත් නෑ..උෟ ගංජ ගහල ඉන්න අැත්තේ..😂
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,429
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒකනේ..අන්තිමට වෑන් ඵකේ අැති ලබ්බකුත් නෑ..උෟ ගංජ ගහල ඉන්න අැත්තේ..😂
    මේක දැන්නෙ දැක්කෙ ලැජ්ජාවෙ බෑ යකූ...

    එහිදී ඔහු බිම ඇද වැටීමෙන් මුඛය ආසන්නයේ තුවාල සිදුව ඇති අතර, ඒ හේතුවෙන් 1990 ගිලන්රථ සේවාව මගින් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.
    :lol:
     
    • Haha
    Reactions: Bitter Truth

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    සිරාවට. එහෙනම් ඕකෙ හොරබඩු, drugs වගේ තිබ්බනම් ඒ ටික මග හලල ලස්සනට ඉස්සරහ check point එකට බාර වෙන්න තිබ්බ
    මිනිස් ජීවිතයක් බේරගන්න එක වටිනව ඕකෙ තිබුන හොර බඩු අල්ලනවට වඩා. අනික දැන් හැම තැන්ම cctv තියෙන නිසා ඕව මග දාල ගියත් අහුවෙයි.
     
    • Like
    Reactions: CohenLenstra

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,740
    16,525
    113
    සාජන් නල්ලතම්බිට කරා වගේ ඔළුවටම තියන්න තිබුනේ

    මම නන් ඕක පට්ට කියල හිතන්නෙ නෑ. ඔහොම එලවගෙන ගිය නිසා වාහන කීයක් ඩැමේජ් උනාද? වෑන් කාරය සමහර විට පාරෙ ගිය මිනිහෙක් යට කරන් යන්නත් තිබුන.

    ඉස්සරහ පොලීසියකට call කරල බැරියර් එකක් දාල ඔය වෑන් කාරයව ලස්සනට කොටු කරගන්න තිබුන.

    ඉස්සරහ බැරියර් දාන්න තිබුණා ඌ සරල රේඛාවක යනවා නම් 😆
    ------ Post added on Oct 26, 2025 at 3:50 PM
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,828
    2,733
    113
    අමෝ අමෝ මේකේ ඉන්න කටින් බතල වැඩ බැරි ටාසන්ලා ටික යවන්න තියෙන්නේ ලංකාවේ ෆෝසස් වලට. පුදුම ගොං උට්ටල ඉන්නෙ කියල දැනගන්න මේකට එන්නම ඕන
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක ප්‍රවාහන කුළී ගමන් රියදුරෙක් බවය.
    උබල හිතන්නෙ ඇයි ඌ වාහනේ නතර කළේ නැත්තෙ ?
     
    • Like
    Reactions: craabeysinghe

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,362
    6,528
    113
    අණ නොතකා ධාවනය කලා නම් නම්බර් එක දීලා අල්ලන්න තිබුනෙ, වාහන වල ගැටිගැටී ගියෙ මිනිස්සුන්ට හානි වෙන්නත් තිබුනා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,436
    113
    අමෝ අමෝ මේකේ ඉන්න කටින් බතල වැඩ බැරි ටාසන්ලා ටික යවන්න තියෙන්නේ ලංකාවේ ෆෝසස් වලට. පුදුම ගොං උට්ටල ඉන්නෙ කියල දැනගන්න මේකට එන්නම ඕන
    වෙපන් එකක් හරියට යූස් කරන්නවත් දන්නැතුව සීනියර් එකා ඒකටත් ජූනියර් එකාට කුණුහරපෙන් බැන බැන CT100 එකකින් පන්නන එකේ මොන හොඳක්ද බන්? වාහනයක් පැනල යද්දි ඉස්සරහට බයික් එකක් දාලා නවත්තන්නෙ කවුද. ඒ නවත්තගත්තෙත් අරූ ස්ලෝ කරල කොහොමත් නවත්තපු හින්ද. නැත්තන් ඒක අල්ලන්න වෙන් නෑ අර බයික් එකේ පිකප් එකෙන්. බැකප් වලට කතා කරනව කියල එකක් නෑ. පැනල යන එකාට warn කරන්න හරි professional විදිහක් නෑ "නවත්තපන් හුත්තිගෙ පුතා වෙඩි තියනව" කියල warn කරන්නෙ. බයික් එකේ siren එකක් light එකක් වගේ සරල දෙයක්වත් නෑ හෝන් එක උඩ නැගන් ඉන්නව මිනිස්සු වාහන අයින් කරන්නෙත් නෑ. ඒ අස්සෙ එක අතකින් ෆෝන් එක අල්ලන් අනිත් අතෙන් වෙපන් එක තියාගෙන.

    Wedi thiyanna amaru athi bn yana gaman
    මම වෙන රටවල දැකලම නෑ vehicle chase එකකදි යන ගමන් වෙඩි තියනව. එක අතකින් ඒක පට්ට භයානකයි අනිත් මිනිස්සුන්ට. අනිත් පැත්තෙන් කිසි තේරුමක් නැති වැඩක්. නිකන් වාහනේට වෙඩි තිබ්බ කියල වාහනයක් නවතින් නෑනෙ. ඕක තෙල් ටැංකියකට හරි වැදුනොත් වෙනම අනතුරක්. බැරියර් වලදි ටයර් වලට වෙඩි තියනව නන් දැකල තියෙනව.
    ------ Post added on Oct 26, 2025 at 4:24 PM
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,316
    2,940
    113
    වීඩියෝ කරන්නයි වෙඩි තියනංයි දෙකක් be මුන්ට බොඩි cam දෙන්න ඕනි
     
    • Like
    Reactions: CohenLenstra

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,429
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අමෝ අමෝ මේකේ ඉන්න කටින් බතල වැඩ බැරි ටාසන්ලා ටික යවන්න තියෙන්නේ ලංකාවේ ෆෝසස් වලට. පුදුම ගොං උට්ටල ඉන්නෙ කියල දැනගන්න මේකට එන්නම ඕන
    ෆෝසස් වලට යන්න ඕන " අඩෝ උඹට වෙඩි තියනව හු$තෝ, නවත්තපන්, %#^# %%@ නවත්තපන්." ගාන්නද. මුන් දෙන්න ක්‍රයිම් යුනිට් ඉන්ෆෝම් කරලද ඔය අදින්නෙ. කෝ මොබයිල් එක. වෙඩි තියන්න ඩ්‍රයිව් කරන එකා ගන්නෙ කොහෙද බන් අනෙක වෙන එකෙක්ගෙ පිස්ටල් එකෙන්. වෙඩි තියනවනම් රෝදෙට වෙඩි තියන්නම් ඇති තරම් චාන්ස් තිබ්බ. වටේ මිනිස්සුන්ට වදී කියන්න උන්ට 10mtr ඒම් එකක්වත් ශුවර් නෑද ගාල්ලට තිබ්බම යාපනේ වදින්න. ඌ පාතාලෙ එකෙක්නම් ඌ ඔකුන් දෙන්නට තියනව. ඔච්චර ගොන් එකෙක් ඕවර්ටේක් කරල නවත්තන්න ඊට වඩා පොල් මෝල්.
    පහසුකම් නැති ස්තාපල් පුඥ්ඥසෝමෙල දෙන්නෙක් නිසා සැලුට් කරන්නම්.
     
    • Haha
    Reactions: Bitter Truth