පොලිසියෙ උන් පට්ටනේ 🫡

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    ගංජ හරි වෙන මොනව හරි මත් වෙන දෙයක් ගහලා ඉන්න අැති.
    ඌ වාහනෙන් බැහැලත් දුවනව හිතාගන්න බෑ ඇයි කියලා එච්චර රිස්ක් එකක් ගත්තෙ
     
    • Like
    Reactions: craabeysinghe

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,510
    113
    Colombo
    දැන් බලල ආව විතරයි ගොන් ඩබලගෙ වැඩ. වෙඩි තියන්න ඉලක්කයක් ගන්න බැරි උන් ඩබලක්. බයික් එකෙන් අර හයිඑස් එක ඕවර්ටේක් කරගන්න බෑ. ආයෙ ට්‍රේනින් යවන්න ඕන.
    අරූ කොච්චර ඩැමේජ් එකක් කරාද.
    ඒකනේ බන් ග්ලාස් කුඩු වෙලා යන්න තිබ්බනම් හරි
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    සාජන් නල්ලතම්බිට කරා වගේ ඔළුවටම තියන්න තිබුනේ

    ඉස්සරහ බැරියර් දාන්න තිබුණා ඌ සරල රේඛාවක යනවා නම් 😆
    ------ Post added on Oct 26, 2025 at 3:50 PM
    sirawata munge pota talks , arun denna ct100 ekak da koheda thiyenne
    ooke double dala eloopu ekama loku deyak
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මම නන් ඕක පට්ට කියල හිතන්නෙ නෑ. ඔහොම එලවගෙන ගිය නිසා වාහන කීයක් ඩැමේජ් උනාද? වෑන් කාරය සමහර විට පාරෙ ගිය මිනිහෙක් යට කරන් යන්නත් තිබුන.

    ඉස්සරහ පොලීසියකට call කරල බැරියර් එකක් දාල ඔය වෑන් කාරයව ලස්සනට කොටු කරගන්න තිබුන.
    uba EK nemei inna thubbe. policiye yako

    meke mona uttak da koranne uba
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,181
    113
    Kotahena
    ෆෝසස් වලට යන්න ඕන " අඩෝ උඹට වෙඩි තියනව හු$තෝ, නවත්තපන්, %#^# %%@ නවත්තපන්." ගාන්නද. මුන් දෙන්න ක්‍රයිම් යුනිට් ඉන්ෆෝම් කරලද ඔය අදින්නෙ. කෝ මොබයිල් එක. වෙඩි තියන්න ඩ්‍රයිව් කරන එකා ගන්නෙ කොහෙද බන් අනෙක වෙන එකෙක්ගෙ පිස්ටල් එකෙන්. වෙඩි තියනවනම් රෝදෙට වෙඩි තියන්නම් ඇති තරම් චාන්ස් තිබ්බ. වටේ මිනිස්සුන්ට වදී කියන්න උන්ට 10mtr ඒම් එකක්වත් ශුවර් නෑද ගාල්ලට තිබ්බම යාපනේ වදින්න. ඌ පාතාලෙ එකෙක්නම් ඌ ඔකුන් දෙන්නට තියනව. ඔච්චර ගොන් එකෙක් ඕවර්ටේක් කරල නවත්තන්න ඊට වඩා පොල් මෝල්.
    පහසුකම් නැති ස්තාපල් පුඥ්ඥසෝමෙල දෙන්නෙක් නිසා සැලුට් කරන්නම්.
    පිටිපස්සේ යන කෙනාට ride කරන කෙනාගේ උරහිස උඩින් තියන්න ඕන. ඒක practical නැහැ

    පිටිපස්සේ යන කෙනා van එක බාගෙට overtake කරන විදිහට සමාන්තරව ගිහිං ළඟට එන්න ඕන හරියට rodeta වදින්න තියන්න නම්.

    වෙඩි ඕනේ නැහැ rode හරියට focus කරලා කැමරාව අල්ලලා පෙන්නපන් හොලවන්නෙ නැතුව. ඒකත් කරන්න අමාරුයි (මං ඕක කරලා තියෙන නිසා කියන්නෙ)

    අනික් එක එච්චර සමාන්තරව යනකං van driver උඩ බලාගෙන ඉන්නේ නෑ පොලිස් කාරයන් ගෙ ඇගට kapanawa.

    එහෙම overtake කරන එක danger.

    මොකද backup කවුරුත් නැහැ උන් දෙන්න වැටුණා කියන්නෙ අරූ පැන ගන්නවා game over.

    මෙක කටින් බතල හිටවන ඔස්තාර් ලා හිතන් ඉන්නේ film වල වගේ දේවල් ඇත්ත කියලද මන්ද.

    අර brus lee ගෙ film එකක් බලලා නැගිටලා එන්නේ තමන් බ්‍ර ස්ලි කියලා වගේ

    James bond film බලලා නැගිටලා යන්නේ මම තමයි James bond කියලා

    :lol:

    මාර ගොං hathikarayak නෙ යකෝ meke ඉන්නෙ. මුං thanakola ද කන්නෙ 🤔
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,331
    16,029
    113
    Colombo
    මම නන් ඕක පට්ට කියල හිතන්නෙ නෑ. ඔහොම එලවගෙන ගිය නිසා වාහන කීයක් ඩැමේජ් උනාද? වෑන් කාරය සමහර විට පාරෙ ගිය මිනිහෙක් යට කරන් යන්නත් තිබුන.

    ඉස්සරහ පොලීසියකට call කරල බැරියර් එකක් දාල ඔය වෑන් කාරයව ලස්සනට කොටු කරගන්න තිබුන.
    ඒක ඇත්ත.. කටු බැද්දෙ චක් පොයින්ට් මිස් උනේ කොහොමද දන් නෑ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,429
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පිටිපස්සේ යන කෙනාට ride කරන කෙනාගේ උරහිස උඩින් තියන්න ඕන. ඒක practical නැහැ

    පිටිපස්සේ යන කෙනා van එක බාගෙට overtake කරන විදිහට සමාන්තරව ගිහිං ළඟට එන්න ඕන හරියට rodeta වදින්න තියන්න නම්.

    වෙඩි ඕනේ නැහැ rode හරියට focus කරලා කැමරාව අල්ලලා පෙන්නපන් හොලවන්නෙ නැතුව. ඒකත් කරන්න අමාරුයි (මං ඕක කරලා තියෙන නිසා කියන්නෙ)

    අනික් එක එච්චර සමාන්තරව යනකං van driver උඩ බලාගෙන ඉන්නේ නෑ පොලිස් කාරයන් ගෙ ඇගට kapanawa.

    එහෙම overtake කරන එක danger.

    මොකද backup කවුරුත් නැහැ උන් දෙන්න වැටුණා කියන්නෙ අරූ පැන ගන්නවා game over.

    මෙක කටින් බතල හිටවන ඔස්තාර් ලා හිතන් ඉන්නේ film වල වගේ දේවල් ඇත්ත කියලද මන්ද.

    අර brus lee ගෙ film එකක් බලලා නැගිටලා එන්නේ තමන් බ්‍ර ස්ලි කියලා වගේ

    James bond film බලලා නැගිටලා යන්නේ මම තමයි James bond කියලා

    :lol:

    මාර ගොං hathikarayak නෙ යකෝ meke ඉන්නෙ. මුං thanakola ද කන්නෙ 🤔
    උඹ වීඩීයො එක බැලුවෙ නැද්දබන්. පිටිපස්සෙ රෝදෙ කන ගාවට කීවතාවක් ලං වෙනවද. පිටිපස්සෙ ඉන්න එකා ට්‍රේනින් එකේ බුල ගහපු එකෙක් වෙන්න ඕන. පිස්ටල් එක හරියකට ලෝඩ් කරගන්න දන්නෙ නෑ. උරහිස උඩින්නම් තියන්න බෑ ස්ලිප් වෙනව. ඌ පැන්නත් නම්බ ප්ලේට් තියෙන්නෙ බන්.
    ලංකාවෙ පොලිසියෙ උන්ගෙ ෆිට්නස්, ශූටින් ටෙස්ට් එකක් තිබ්බොත් බාගයකටත් වඩා ෆේල්. නේපාලෙ ගිහින් දුන්නයි කියන ගේම් දෙකේ හැටියට මෙක බලහන්කො.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හොඳයි හැබැයි පොරගෙ වෙරි බහිනකන් ඉඳල පස්සෙ අල්ල ගත්ත නම් ඔහොම පිස්සු බල්ල වගේ අනිත් වාහනත් හප්පන් යන්නෙ නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    අල්ලපන් අල්ලපන් කිව්වට එකෙක් බහින් නෑ , අන්න එකයි සිංහලයගේ හොදකම .
    ඇල්ලුව ගමන් ඌත් කට්ට කන්න එපැයි උසාවිගානේ සාක්කි දෙන්න .
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,719
    2,837
    113
    colombo
    mama danna widiya ohoma wedi thiyanna baha ne ban .
    arun elawan gihin allanna one

    aneka aruta hondata muhuna nelalaaa athi wu watunaaaa kiyalaaa dammma ta 11 (1) 12 (1) waradi

    madana modaka guli deken aru berunu eka loku deyak