ඌ වාහනෙන් බැහැලත් දුවනව හිතාගන්න බෑ ඇයි කියලා එච්චර රිස්ක් එකක් ගත්තෙගංජ හරි වෙන මොනව හරි මත් වෙන දෙයක් ගහලා ඉන්න අැති.
ඌ වාහනෙන් බැහැලත් දුවනව හිතාගන්න බෑ ඇයි කියලා එච්චර රිස්ක් එකක් ගත්තෙගංජ හරි වෙන මොනව හරි මත් වෙන දෙයක් ගහලා ඉන්න අැති.
ඌ වාහනෙන් බැහැලත් දුවනව හිතාගන්න බෑ ඇයි කියලා එච්චර රිස්ක් එකක් ගත්තෙ
ඒකනේ බන් ග්ලාස් කුඩු වෙලා යන්න තිබ්බනම් හරිදැන් බලල ආව විතරයි ගොන් ඩබලගෙ වැඩ. වෙඩි තියන්න ඉලක්කයක් ගන්න බැරි උන් ඩබලක්. බයික් එකෙන් අර හයිඑස් එක ඕවර්ටේක් කරගන්න බෑ. ආයෙ ට්‍රේනින් යවන්න ඕන.
අරූ කොච්චර ඩැමේජ් එකක් කරාද.
sirawata munge pota talks , arun denna ct100 ekak da koheda thiyenneසාජන් නල්ලතම්බිට කරා වගේ ඔළුවටම තියන්න තිබුනේ
ඉස්සරහ බැරියර් දාන්න තිබුණා ඌ සරල රේඛාවක යනවා නම්
------ Post added on Oct 26, 2025 at 3:50 PM
ඇතුලෙ උන් ලෙෆ්ට් වෙයි...ඒකනේ බන් ග්ලාස් කුඩු වෙලා යන්න තිබ්බනම් හරි
un munwa left kara nam tamai wade...ඇතුලෙ උන් ලෙෆ්ට් වෙයි...
uba EK nemei inna thubbe. policiye yakoමම නන් ඕක පට්ට කියල හිතන්නෙ නෑ. ඔහොම එලවගෙන ගිය නිසා වාහන කීයක් ඩැමේජ් උනාද? වෑන් කාරය සමහර විට පාරෙ ගිය මිනිහෙක් යට කරන් යන්නත් තිබුන.
ඉස්සරහ පොලීසියකට call කරල බැරියර් එකක් දාල ඔය වෑන් කාරයව ලස්සනට කොටු කරගන්න තිබුන.
පිටිපස්සේ යන කෙනාට ride කරන කෙනාගේ උරහිස උඩින් තියන්න ඕන. ඒක practical නැහැෆෝසස් වලට යන්න ඕන " අඩෝ උඹට වෙඩි තියනව හු$තෝ, නවත්තපන්, %#^# %%@ නවත්තපන්." ගාන්නද. මුන් දෙන්න ක්‍රයිම් යුනිට් ඉන්ෆෝම් කරලද ඔය අදින්නෙ. කෝ මොබයිල් එක. වෙඩි තියන්න ඩ්‍රයිව් කරන එකා ගන්නෙ කොහෙද බන් අනෙක වෙන එකෙක්ගෙ පිස්ටල් එකෙන්. වෙඩි තියනවනම් රෝදෙට වෙඩි තියන්නම් ඇති තරම් චාන්ස් තිබ්බ. වටේ මිනිස්සුන්ට වදී කියන්න උන්ට 10mtr ඒම් එකක්වත් ශුවර් නෑද ගාල්ලට තිබ්බම යාපනේ වදින්න. ඌ පාතාලෙ එකෙක්නම් ඌ ඔකුන් දෙන්නට තියනව. ඔච්චර ගොන් එකෙක් ඕවර්ටේක් කරල නවත්තන්න ඊට වඩා පොල් මෝල්.
පහසුකම් නැති ස්තාපල් පුඥ්ඥසෝමෙල දෙන්නෙක් නිසා සැලුට් කරන්නම්.

ඒක ඇත්ත.. කටු බැද්දෙ චක් පොයින්ට් මිස් උනේ කොහොමද දන් නෑමම නන් ඕක පට්ට කියල හිතන්නෙ නෑ. ඔහොම එලවගෙන ගිය නිසා වාහන කීයක් ඩැමේජ් උනාද? වෑන් කාරය සමහර විට පාරෙ ගිය මිනිහෙක් යට කරන් යන්නත් තිබුන.
ඉස්සරහ පොලීසියකට call කරල බැරියර් එකක් දාල ඔය වෑන් කාරයව ලස්සනට කොටු කරගන්න තිබුන.
උඹ වීඩීයො එක බැලුවෙ නැද්දබන්. පිටිපස්සෙ රෝදෙ කන ගාවට කීවතාවක් ලං වෙනවද. පිටිපස්සෙ ඉන්න එකා ට්‍රේනින් එකේ බුල ගහපු එකෙක් වෙන්න ඕන. පිස්ටල් එක හරියකට ලෝඩ් කරගන්න දන්නෙ නෑ. උරහිස උඩින්නම් තියන්න බෑ ස්ලිප් වෙනව. ඌ පැන්නත් නම්බ ප්ලේට් තියෙන්නෙ බන්.පිටිපස්සේ යන කෙනාට ride කරන කෙනාගේ උරහිස උඩින් තියන්න ඕන. ඒක practical නැහැ
පිටිපස්සේ යන කෙනා van එක බාගෙට overtake කරන විදිහට සමාන්තරව ගිහිං ළඟට එන්න ඕන හරියට rodeta වදින්න තියන්න නම්.
වෙඩි ඕනේ නැහැ rode හරියට focus කරලා කැමරාව අල්ලලා පෙන්නපන් හොලවන්නෙ නැතුව. ඒකත් කරන්න අමාරුයි (මං ඕක කරලා තියෙන නිසා කියන්නෙ)
අනික් එක එච්චර සමාන්තරව යනකං van driver උඩ බලාගෙන ඉන්නේ නෑ පොලිස් කාරයන් ගෙ ඇගට kapanawa.
එහෙම overtake කරන එක danger.
මොකද backup කවුරුත් නැහැ උන් දෙන්න වැටුණා කියන්නෙ අරූ පැන ගන්නවා game over.
මෙක කටින් බතල හිටවන ඔස්තාර් ලා හිතන් ඉන්නේ film වල වගේ දේවල් ඇත්ත කියලද මන්ද.
අර brus lee ගෙ film එකක් බලලා නැගිටලා එන්නේ තමන් බ්‍ර ස්ලි කියලා වගේ
James bond film බලලා නැගිටලා යන්නේ මම තමයි James bond කියලා
මාර ගොං hathikarayak නෙ යකෝ meke ඉන්නෙ. මුං thanakola ද කන්නෙ![]()
u pana baye yanna athi bayatama.. mun denna elawan awilla wedi thiyai kiyalaඋබල හිතන්නෙ ඇයි ඌ වාහනේ නතර කළේ නැත්තෙ ?