පොලිසියෙ බලු වැඩ

PsychoGuy

Member
Oct 1, 2017
30
3
0
පොලිසියෙ බලු වැඩ

ගොඩක් අය පොලෝසියට බනිනවා උන්ගෙ බලු වැඩ නිසා.මෙහෙම හිතපන්කෝ උඹලට සුපිරි බලයක් ලැබෙනවා එක පාරක් ගැහුවම මිනිස්සු මැරිලා වැටෙන.ඉතින් එ් බලෙන් අසාදාරන වැඩ කරන පොලිස් බල්ලො මරන විදිහ කියමු බලන්න.උඹලගෙ හිතේ තියන සුපිරි බලයන් ගැන අදහසුත් මේකෙ දාපල්ලා.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    සුපිරි බලයක් ලැබුනොත් බලුවැඩ වෙන එක නවත්තනවා :baffled: වැඩේ උනාට පස්සේ කරපු එකාට ගහල වැඩක් තියෙනවයැ :baffled: