පොලිසියේ උන්ට මොංගල්ද ?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අනේ මන්ද! නීතිය ක්‍රියාත්මක වෙන්නේත් දුප්පත් උන්ට විතරයි. එකෙක් ඉන්ටර්විව් යන ගමන්.

    @BLACKLIST_MEMBER වරෙන්කෝ
    ------ Post added on Jan 14, 2021 at 9:55 PM
    මන් කියල මොනා කරන්නද බං. මට කරන්න පුළුවන් එකම දේ ඉටුකම Bump කරන එක විතරයි. ඒක කරලා දෙන්නම් ඉතිං

    Shik eke last post nisa bump karanna ba :angry:
    @Hashan dis muge itukama covid aramuadala kiyana Thread eka Bump karala diyanko
    ------ Post added on Jan 14, 2021 at 11:27 PM
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මන් කියල මොනා කරන්නද බං. මට කරන්න පුළුවන් එකම දේ ඉටුකම Bump කරන එක විතරයි. ඒක කරලා දෙන්නම් ඉතිං

    Shik eke last post nisa bump karanna ba :angry:
    @Hashan dis muge itukama covid aramuadala kiyana Thread eka Bump karala diyanko
    ------ Post added on Jan 14, 2021 at 11:27 PM

    Cat I Cant GIF by MOODMAN

    @BLACKLIST_MEMBER done
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Uba dn bari wela hari katha kaloth. Rajakariyata bada kirima kyla allala danawa hire. Magistrates gawata danna onith policenmayi ube gdra kenek push kle nattan dawas 14ma tyla tma magistrates gawata danne.. Uba nidahas unath aduma dawasak hri kuduwe inna wenawa..
    මගේ යාලුවෙක්වත් අල්ලලා තිබ්බා. නඩු දාලා යන්න කියනවා. මේ ටිකේ කොහොමත් තියාගන්නේ නෑ
    wahane AC eka dagana yaddi mask danna one na kiuwane anduwenma ehema allanne kohomda?.
    වාහනේ ඒ.සී නෙමෙයි, උඹේම වාහනයක් නම් මොන ලබ්බකටද මාස්ක්. හරිනම් බයික් එකේ ගියත් තනියම ඕන වෙන්නේ නෑ. කාත් එක්ක හරි කතා කරනකොට, පොලිසියෙන් ඇල්ලුවොත් උන් එක්ක කතා කරන්න දාගත්තම ඇති. ඒත් බයික් දැම්මේ නැත්තම් කමක් නෑ කියමු. මොන පකේ උට්ටකටද කාර් එකක දාන්න ඕන

    මන් කියල මොනා කරන්නද බං. මට කරන්න පුළුවන් එකම දේ ඉටුකම Bump කරන එක විතරයි. ඒක කරලා දෙන්නම් ඉතිං

    Shik eke last post nisa bump karanna ba :angry:
    @Hashan dis muge itukama covid aramuadala kiyana Thread eka Bump karala diyanko
    ------ Post added on Jan 14, 2021 at 11:27 PM
    උඹ අජිත් රෝහණගේ මිත්‍රයෙක් නේද
    ------ Post added on Jan 15, 2021 at 7:32 AM

    තොපි දෙන්නට වැඩක් නැද්ද
    ------ Post added on Jan 15, 2021 at 7:33 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මාධ්‍ය සංදර්ශන...
    ජීප් එකේ තොගේට පටවනව. හරියට නීතිය කරනවනං බස් එකක් ගෙනල්ල දුරස්ථභාවය තියාගෙන පොලීසියට ගෙනියන්න ඕනෙ.
    ඊට පස්සෙ එක එකාව තනි තනියම කූඩුවල දාන්න ඕනෙ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මාධ්‍ය සංදර්ශන...
    ජීප් එකේ තොගේට පටවනව. හරියට නීතිය කරනවනං බස් එකක් ගෙනල්ල දුරස්ථභාවය තියාගෙන පොලීසියට ගෙනියන්න ඕනෙ.
    ඊට පස්සෙ එක එකාව තනි තනියම කූඩුවල දාන්න ඕනෙ.
    කොහොමත් උන්ට pcr ගහලා report එනකං isolate කරන නිසා එච්චර මහන්සි වෙන්නේ නැතිව ඇති. ලෙඩේ හැදෙන්න නොදී ගෙනියනවා ට වඩා ලේසියි ඒ ක්‍රමය lol

    නෑ ඔයි. මමත් ඔය වෙලේ කොලඹ උන්නේ. ඒත් මහරගම පැත්තේ ගියේ නෑ
    අපරාදේ බං උඹ මහරගම යන්න ඕන මිනිහෙක් වෙලත් නොගිය එක. බලහන් කෝ ඉතින් දැන් උට්ට අපරාදෙනෙ
    ------ Post added on Jan 15, 2021 at 11:48 AM
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මේ කරන විදියට කෑම කඩේක කන්නත් මාස්ක් එක ගලවන්න බෑනේ.. වතුර ටිකක් බොන්නත් ගලවන්න බැරි සීන් එකක් ..? අනික ඉතින් තමන්ගේ වාහනේ නම් යන්නේ කොහොමත් ගෙදර වගේනේ.. එහෙම බැලුවහම ගෙදර හිටියත් අල්ලන් යන සීන් එකක් තියෙන්නේ. 😅 කවුරු හරි ලෝයර් කෙනෙක් මේකට ගේම ඇද්ද නම් හරි.. නාස්ති වුන කාලයට ගානක් අල්ලපු එවුන්ගෙන් ගන්න තිවුනා..

    අනික දැන් මේ මිනිස්සු අල්ලන් ජීප් එකට දගනිද්දී මීටරේ කෝ? දුරින් හිටිය මිනිස්සුත් අල්ලන් එක ගොඩකට දානවනේ ( එකෙක්ගේ අතිනුත් අල්ලන් යන්නේ..අරූට හැදිලා තිවුනොත් අර අහක හිටිය මනුස්සයටත් බෝවෙනවා :lol: )

    මේකට සම්බන්ධ වුන නිලධාරීන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන (අර වටේ ඉදන් ගොට්ට අල්ලන කැමරා කාරයටත් එක්කම )
     
    Last edited:

    සිරාවට! මුන්ගේ මාධ්‍ය සංදර්ශන
     
    • Like
    Reactions: johnyh

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    වාහන ඇතුලෙ මාස්ක් දාන්න අවශ්‍ය නැති උනාට
    පොලිසියෙන් නැවැත්තුව වෙලාවට කතා කරන කොට මාස්ක් දාගන්න ඕන....
    ගොන් කම ප්‍රදර්ශනය කරන්න ගිහිල්ල නිකන් දඩ කනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ කරන විදියට කෑම කඩේක කන්නත් මාස්ක් එක ගලවන්න බෑනේ.. වතුර ටිකක් බොන්නත් ගලවන්න බැරි සීන් එකක් ..? අනික ඉතින් තමන්ගේ වාහනේ නම් යන්නේ කොහොමත් ගෙදර වගේනේ.. එහෙම බැලුවහම ගෙදර හිටියත් අල්ලන් යන සීන් එකක් තියෙන්නේ. 😅 කවුරු හරි ලෝයර් කෙනෙක් මේකට ගේම ඇද්ද නම් හරි.. නාස්ති වුන කාලයට ගානක් අල්ලපු එවුන්ගෙන් ගන්න තිවුනා..

    අනික දැන් මේ මිනිස්සු අල්ලන් ජීප් එකට දගනිද්දී මීටරේ කෝ? දුරින් හිටිය මිනිස්සුත් අල්ලන් එක ගොඩකට දානවනේ ( එකෙක්ගේ අතිනුත් අල්ලන් යන්නේ..අරූට හැදිලා තිවුනොත් අර අහක හිටිය මනුස්සයටත් බෝවෙනවා :lol: )

    මේකට සම්බන්ධ වුන නිලධාරීන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන (අර වටේ ඉදන් ගොට්ට අල්ලන කැමරා කාරයටත් එක්කම )
    මිනිස්සු නූගත් බන්. කීබෝඩ් වීරයො විතරයි ලංකාවෙ ඉන්නෙ. හැබෑ ලෝකෙදි කිසිම අසාධාරනයක් වෙනුවෙන් නැගිටින්නෙ නෑ. තමන්ට දෙයක් උනත් කරබාගෙන ඉන්නව.

    ඉස්කෝලෙදිම මිනිස්සුන්ට නීතිය උගන්නන්න ඕනෙ
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    car eke thaniyen ho family eka iddi mask one na qwa ned? habai shutter wahan ynna one

    edit: meka 2021.01.13 ekak meke ethkota law eka kohma tibbada kiyla api dnne na.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Oya lede ekka Sella m karanna epa bolau ;hadunoth okkoma keli iwarai ;mask Eka gedarin eliyTa yanakota dagena :apahu awilla galawapao ;car ekedi dapao:mage ekekta hadila Paul pitin iwarai: Eka ICU bed ekak ka marenna watiila

    Oka hadagatta koyanne Aids hadichcha ekek jeewath una wageilu;hadila hoda unata wadak na doctor kenek kiiwwe general eke
    ------ Post added on Jun 6, 2021 at 2:18 PM