පොලිසියේ නෙලිල්ල[video]

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    පොලිසියේ නෙලිල්ල[video]

    පොලීසිය මහපාරේදී තරුණයෙකුගේ අතපය ගැටගසා මහපාරේදී පොලුමුගුරුවලින් අතින්පයින් අමානුෂිකව පහරදෙති.
    පොලීසිය විසින් තරුණයෙකුගේ අතපය ගැටගසා අමානුෂික ලෙස අතින්, පයින්, පොලුමුගුරු වලින් පහර දී තිබේ.
    මෙම පහර දීමට ලක්ව ඇත්තේ මහනුවර අංකුඹුර ප්රදේශයේ තරුණයෙකුට වන අතර අලවතුගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් පහර දීම සිදු කර ඇත.
    පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පොලීසියේ කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණි පොලිස් නිලධාරීන් විසින් තමනට මෙසේ පහර දුන් බවත් එම පහර දීමෙන් තමන්ගේ ඉදිරි දත් කිහිපයක් කැඩි ඇති බවත් ශරීරය පුරා තැලුම් තුවාල ඇති බවත් එම තරුණයා පවසයි..


     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ රටේ නීතියක් කියල නෑ බන් සල්ලි තියෙනවනම් බලේ තියෙනවනම් කිසි බයක් නැතුව ඉන්න පුළුවන්.. පොලිසියේ ලොක්ක පුජිත කියන සක්කිලියා අහින්සකයෝන්ට ගහනවානම් මේ වගේ සොක්කෝ ගහන එක අහන්නත් දෙයක්ද? මේ රට හදන්න බෑ කවදාවත් :no:
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    Money, power eka thiyena un laga dekata nawena police ballo duppath minihata ata podi wenna gahanawa.meh rate neethiya thiyenne asaranayinta witharai
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඔය පොලිස් බල්ලන්ට වැඩ ඉවරවෙලා ගෙදර යද්දි මග රැකල ඉදල නෙලන්ඩ ඕනැ ඇට දෙක කුඩුවෙන්ඩ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,640
    113
    Piliyandala
    policiye skkkilinta pare watila hitiyath wathura ugurak wath denna hoda na


    මචන් උබත් මම වගේමයි හිතන්නේ පොලිස් බල්ලෝ මැරෙන්න වැටිලා හිටියත් අහක බලන් යනවා එකයි තියරිය... පුදුම තරහක් තියෙන්නේ