පොලිසිය අහින්සකයෙකුට පහර දෙයි...

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    පොලිසිය අහින්සකයෙකුට පහර දෙයි...

    1511107_634307216651153_4866385156506882251_n.jpg
     
    • Like
    Reactions: Ravi Rulz

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    pow ban...
    mata pennanda barima time eka oya office arala gedara yana eka..

    koi kawuruth balanne koheda gedara duwanne kiyala.. kawuda kamathi pare oya magul bala bala inda..
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.

    ලංකාවේ පොලිසිය!

    තුවක්කු ගත්ත මිනිස්සු ආරක්ෂා කරන,අයිතිවාසිකම් ඉල්ලා සටන් වදින පුද්ගලයන් මර්ධනය කරන නපුංසකයන් තරුපටි පැළඳ වැජඹෙන ලෝකේ එකම දෙපාර්තමේන්තුව.ශ්‍රී ලංකා පොලිස්.


    මේ ප්‍රහාරයට ලක්වී සිටින්නේ අද දින(22/04/2014) කොටුව දුම්රියපල පැවති උද්ගොෂණයේදී කැරළි මර්ධන හමුදාව හමුවේ තුවාල ලැබූ අහිංසක මිනිසෙකි.මොහු මෙම වර්ජනය සඳහා කිසිසේත් සම්බන්ධ නොවූ රැකියා ස්ථානයේ සිට තම නිවාස බලා යන දුම්රිය මගියෙක්
    වන අතර ඔහු පැවසුවේ තමන්ට පහර දුන්නේ පොලිසිය බවයි.හිසට මෙහිදී තුවාල සිදුවී තිබුණි.කොටුව දුම්රියපොළ ඉදිරිපස විරෝධතාවයේ නිරතවූ අනියම් සේවකයින් ප.ව 3.45 ට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබුණු රුහුණු කුමාරී දුම්රිය ධාවනය කිරීමට නොහැකිවන පරිදි මෙම සේවකයින් දුම්රිය මාර්ගය පළමුව හරස් කිරීමත් සමඟ එය වැලක්වීම සඳහා කඳවු පොලිස් නිලධාරීන් විරෝධතා කරුවන් දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමට යාමේදී මෙම ගැටුම් සහගත අවස්ථාව ඇති විය.සේවක සංඛ්‍යාව කප්පාදු කිරීමට විරෝධය පළ කිරීම සහ ආදේශක, අනියම් සහ තාවකාලික කම්කරුවන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරවීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවකයින්ගේ සංගමය පසුගිය (21)දා සිට මෙම උපවාසය ආරම්භ කරන ලදී.

    නගරාධිපතිවරුන් ප්‍රසිද්ධියේ තුවක්කු ගෙන(මැර එරාජ්ට අනුව එය සෙල්ලම් බඩුවකි.) සාමාන්‍ය ජනයා ඉදිරියේ ප්‍රචණ්ඩකාරිව හැසිරේ.නමුත් ලංකාවේ ලිපොසිය තම දෙඅත් ඉනේ තබන් බලා සිටි.නමුත් තම අයිතිවාසිකම් ඉල්ලා උද්ගෝෂණය කරන අහිංසක මිනිස්සුන්ට එරෙහිව පොලිසිය ක්‍රියා කරන්නේ සුනඛ පෝතක ප්‍රතිපත්තියකි.කලෙකදී රටේ වාසනවාට පහළ වූ නමුත් දැන් කුජිත වී සිටින ජාතියේ ආඩම්බරකාර පොල්පිති පියාගේ කැලෑ නිතිය දැන් මෙරට ප්‍රධාන බවට නිතිය ඇත.රටේ නිතිය අවනීතිය වූ කල්හි ඔහු මානව හිමිකම් කොමිසම් සභාවට සද්දේ දමයි.ඒ තමන්ගේ රටේ මානව හිමිකම් කඩනොවන බවටය.


    අවසානයේ ලංකාවේ දුෂිතම ආයතයන අතර ප්‍රධානම ආයතය වන්නේ ශ්‍රී ලංකා පොලිසියයි.උසස් පුටුවල වැජඹෙන තරුපටි නපුන්සකයන්ට අනුව පහත පෙළ පොඩි මිනිහා ක්‍රියා කරනවා වින ඔවුන්ගෙන් ඇතැමෙකුගේ හිතේ මේ අවනීතිය පිලිබඳ පිළිකුලක් ඇතුවා සැක නැත.මේ විවේචනය පොලිසියේ අවංක මහත්මා ගතිවලින් අනූන පොලිස් නිලධාරින්ට නොව ලංකා ලිපොසියේ වංක,දේශපාලන බලය ඉදිරියේ කොඳු දෙකට තුනට නවාගත් නපුංසක පිරිස වෙතයි.


    කාකි ඇඳුම ඇඳගත් පමණින් තමුන් පොලිස් නිලධාරියක් වන්නේ නැත.අසාධාරණය හා නිතිය කඩ කරන්නන් සැමටම එක හා සමාන ලෙස නිතිය ක්‍රියාත්මක කර තමන්ගේ කොන්ද කෙලින් කරන් වැඩ කරන්න පුළුවන් පුද්ගලයෙක් වන්නේද..ඔහු වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පොලිස් මහත්මයකි..
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    නොදකින්..... මට නම් පේන්න බැරි අමන ජාතියක් ඔය පොලිස් කාරයෝ.....
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    පොලීසියෙන් නෙමේ ගැහුවේ සාමාන්‍ය මිනිස්සු ගැහුවේ.. :rofl: මන් නම් පොලිස් කාරයෙක් පාරේ වැටිල හිටියත් බලන්නෙවත් නෑ ... :frown:



    0002064B.gif
     
    • Like
    Reactions: Iron Monger

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    1367264966.jpg


    පිස්සුද ලන්කාවෙ නීතිය සාමය තිතටම තියෙන රටක්