හරිනි කාන්තාවක් හින්දා අපි පහර ගහනවද...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපි කොතනකවත් කාන්තාවක් නිසා එයාට පහර ගැහුවේ නෑ. ප්‍රතිසංස්කරන කරන පිලිවෙලක් තියෙනවා. කිසිම නියමු ව්‍යාපෘතියක් නැතුව උද්දච්ච විදියට කවුරුත් කියන දේ අහන්නේ නැතුව කරපු එක ගැනයි අපේ පහර ගැසිම. ඔතන ඉන්නේ කාන්තාවක් හෝ පිරිමියෙක් වේවා එහෙම හැසිරෙනවා නම් අපි පහර ගහනවා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,412
    113
    එන්න කලින් කිව්වේ මුහුදේ මාලු ඉන්න තැන් පෙන්නන ඇප් හොයලා දෙනවා කියලා. දැන් ආප්ප් සබ්ජෙක්ට් ඈප්ස් දෙන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ ගෑනි සද්දයක් නැහැ නේ මේ කේස් එකට .. කොටා පාර්ලිමේන්තු බැහැලා හෝදනකන් සද්දේ වහන් ඉදියි 🤌🤌
    දැන් අමුතු සෙල්ලමක් යන්නේ... මේක කාන්තා විමුක්තියට පහර ගහනවා කියලා වෙන පැත්තකට හරවලා යවන්න යන්නේ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,383
    113
    මේ ගෑනි සද්දයක් නැහැ නේ මේ කේස් එකට .. කොටා පාර්ලිමේන්තු බැහැලා හෝදනකන් සද්දේ වහන් ඉදියි 🤌🤌
    සේදුම් බලකාය ඉන්නවා නෙ දැන් දිවෙන් සතේ ගන්න ගාණට
     
    • Haha
    Reactions: Kolama and KDH

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    617
    491
    63
    1767508865322.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,829
    113
    සේදවත්ත
    LGBTQ ගැන ලමයි දැනුවත් කල යුතුයි , නොවුනොත් පෝන් හබ් එකෙන් කරයි, මුවිස් , කාටුන් වලින් කරයි.

    උබල ඩෙගා නැටුවට උබේ ලමයින්ට වෙන්නෙත් මදුරෙයිට උන දේ උඩින් පාත් වෙනවා , ඇවිත් දීලා යනවා
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,838
    16,770
    113
    රනිල්ගෙ ආදරයට අපහාස කරපු උන් දැන් හරිනිගෙ ආදරය හොයන්න එපා කියනකොට 🍑න් හිනායන්නේ 🤣🤣
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    අපි කොතනකවත් කාන්තාවක් නිසා එයාට පහර ගැහුවේ නෑ. ප්‍රතිසංස්කරන කරන පිලිවෙලක් තියෙනවා. කිසිම නියමු ව්‍යාපෘතියක් නැතුව උද්දච්ච විදියට කවුරුත් කියන දේ අහන්නේ නැතුව කරපු එක ගැනයි අපේ පහර ගැසිම. ඔතන ඉන්නේ කාන්තාවක් හෝ පිරිමියෙක් වේවා එහෙම හැසිරෙනවා නම් අපි පහර ගහනවා.
    මහබැංකුව කඩපු සීයාට පුකේ අරින්න උඹට බැරි වුනාද තාම සොන්නයෝ ? 🤮
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,391
    113
    අපි කොතනකවත් කාන්තාවක් නිසා එයාට පහර ගැහුවේ නෑ. ප්‍රතිසංස්කරන කරන පිලිවෙලක් තියෙනවා. කිසිම නියමු ව්‍යාපෘතියක් නැතුව උද්දච්ච විදියට කවුරුත් කියන දේ අහන්නේ නැතුව කරපු එක ගැනයි අපේ පහර ගැසිම. ඔතන ඉන්නේ කාන්තාවක් හෝ පිරිමියෙක් වේවා එහෙම හැසිරෙනවා නම් අපි පහර ගහනවා.
    මහ ලොකුවට feministලා, equally සලකන්නලු, අනුකම්පාව එපාලු. ඒත් පුක රත්වෙන්න ගහනකොට "අනේ අපි ගෑනු, අපි සියුමැලි, අපිට මෙහෙම සලකන්න එපා" ගගා කෙඳ්රි ගානවා :lol: :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහ ලොකුවට feministලා, equally සලකන්නලු, අනුකම්පාව එපාලු. ඒත් පුක රත්වෙන්න ගහනකොට "අනේ අපි ගෑනු, අපි සියුමැලි, අපිට මෙහෙම සලකන්න එපා" ගගා කෙඳ්රි ගානවා :lol: :lol:
    ඒක තමා වැඩේ... සම අයිතින් නම් විවේචනයත් දරාගන්න පුලුවන් වෙන්න ඕනේ....
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    අපි කොතනකවත් කාන්තාවක් නිසා එයාට පහර ගැහුවේ නෑ.

    හරිනි කාන්තාවක් හින්දම තමා මමනම් එයාට පහර ගහන්න ආස :rolleyes: