පොලිසිය එළකිරියේ ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    පොලිසිය එළකිරියේ ?

    රටේ ආරක්ෂාව පිළිබදව ගැටළු ඇති වන අකාරයෙන් කටකතා පතුරවන පිරිස් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනටමට සැරසේ .වේබ් අඩවි හරහා සහ අනිකුත් ප්‍රචාරක මධ්‍ය මගින් මෙම කටකතා පැතිරවිම සිදු කරනු ලබන බවත් එම පිරිස් පිලිබද තොරතුරු එකතු කර නිතිමය පියවර ගන්නා බවද දැන ගන්නට ඇත.රට අරජික තත්ත්වයට ගෙන එමට සිදු කරන කතා පතුරවන පිරිස් පිළිබද තොරතුරු ආරක්ෂක අංශ සෙවිමට මේ වන විටත් විශේෂ පිරිසක් යොදවා ඇති බව වාර්තාවේ.


    Harin FB site : https://www.facebook.com/pages/Harin-හරීන්/541914362603062?fref=nf
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ඇඩ්මින් වන මා ගැන බිදක්
    1988 ජවිපෙ විසින් මාගේ පියාණන් ඝාතනය කරන ලදී
    1994 දී ප්‍රති පාක්ෂිකයින් විසින් ගුරුවරියක් වු මගේ මවට පුන්නක්කු එවන ලදී
    අවුරුදු 20ක් තිස්සේ දැවැන්ත මානසික පීඩන වලට ලක් වෙමින් රටක් විනාශ වෙනවා බලා සිටියේය
    2009 යුධ ජයග්‍රහණයෙ දි මහින්දට ආශිර්වාද කලේය.
    සරත් ෆොන්සේකාය වුන ආසාධාරණය දැක්කේය.
    බලා සිටිනවා මිස කරන්නට දෙයක් අපිට තොතිබිණි
    2013 සිංහල ජාතිය විනාෂ වීම දකින්නට විය. කොන්දේසි විරහිතව ජාතික සංවිධාන සමග එක් විය. මුහුණු පොතේ වීරයන් බිහිවෙන සමයක පාරට බැස සිංහල ජාතියේ ආසාධාරණය කථා කලේය. අවසන ඔහුන්ද අපිව රැවටුවේයග නමුත් උගත් පාඩම් බොහෝය.
    නිහඩ කාලයේ හරීන් මතුවිය. අන්ධකාරය තුල පුංචි ඉරබටු තරුවක් විය. පෙනී සිටියා ඒ වෙනුවෙන්
    දැන් සියල්ල ඉවරය කාගෙන්වත් පලිගැනීමක් මට නැත.
    හෙට දවසේ මෙම ආණ්ඩුවේ වැරදි පෙන් වීමට සහ හැඩ ගැස්වීමට මම අලුත් නමකින් පෙනි සිටිවී

    :rolleyes:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    kukku baba උබ බොරු කටකතා කියන්නෙ නැහැ නේ..
    :eek::shocked::eek:
     

    Similar threads