පොලිසිය එළකිරියේ ?
රටේ ආරක්ෂාව පිළිබදව ගැටළු ඇති වන අකාරයෙන් කටකතා පතුරවන පිරිස් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනටමට සැරසේ .වේබ් අඩවි හරහා සහ අනිකුත් ප්රචාරක මධ්‍ය මගින් මෙම කටකතා පැතිරවිම සිදු කරනු ලබන බවත් එම පිරිස් පිලිබද තොරතුරු එකතු කර නිතිමය පියවර ගන්නා බවද දැන ගන්නට ඇත.රට අරජික තත්ත්වයට ගෙන එමට සිදු කරන කතා පතුරවන පිරිස් පිළිබද තොරතුරු ආරක්ෂක අංශ සෙවිමට මේ වන විටත් විශේෂ පිරිසක් යොදවා ඇති බව වාර්තාවේ.
Harin FB site : https://www.facebook.com/pages/Harin-හරීන්/541914362603062?fref=nf