පොලිසිය ගංජා දාලා?

reddit

Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    oke tawa video ekak tiyenawa :lol: u hoyaganne seat belt mount eka gawa ena space eka assen. uta wenama scanning system ekak tiyenna oni oka hoyaganna wena ekek hanguwanam. uma tamai dala tiyenne.
    lankawe wasanna wenne ne mehema giyoth
     
    • Like
    Reactions: wqe123

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,179
    113
    Aliexpress එකේ තියෙනවා එක වාහනේ ඇතුලත් රෙකෝඩ් වෙනවා. ඒ වගේ ඒවා හයි කරගනිල්ලා වාහන වලට
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,122
    13,428
    113
    උඹල වේලෙනව කියපු නිසා බඩු ටිකක් දෙන්න ගියේ ඉම්හි ඉම්හි, මෙයාලත් එක්ක බෑ ඒයි. පිනක් වත් කරන්න දෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: ryanex

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වැඩිය පරන එකෙක් නෙමෙයි. අලුත් කැ$යොත් ඔහොම කරනකොට අබ සරනයි. :angry: :angry: :angry:
    Ks1pvF3.png


    අළුත් caරියා පළවෙනි දවසෙම නාගෙන, දැන් ලොක්කා දිහා බලනවා බේරාගනියි කියලා හිතලා 🤣🤣