පොලිසිය නොදකින නිතිය-අපේ කාලේ නයිට් රයිඩර
පොලිසිය නොදකින නිතිය-අපේ කාලේ නයිට් රයිඩර්වරු
මෙය අද උදැසන කාලයේ රාජකාරි කටයුතු පිටත්ව යනකොට මහමගදී දැකපු සිදුවීමක් ගැන ලියවුන ලිපියක්.මම සාමාන්‍යයෙන් වැඩට යන්නේ කොලොන්නාව දෙමටගොඩ හරහායි.අද දෙමටගොඩ තෙල් සංස්ථාව ලග ඉදන් දෙමටගොඩ හන්දිය දක්වා මගේ මෝටර් රථය ධාවනය කරගෙන සෙමින් සෙමින් ඉදිරියට ඇදෙනකොට දැකපු අපුරු තුන් රෝද රථයක් තමයි අද කතා වස්තුව වෙන්නේ.
ඔය ප්‍රදේශයේ තියනවා "අන්තර්ජාතික පාසලක්"(නමට හොදේ,අකුරු තුනේ එක නං නෙමේ,එක්තරා ජනවර්ගයකට විතරක් සිමා වුනු එකක්).මේ පාසැල ගැන කියනවා නං එකටත් වෙනම ලිපියක් ලියන්න පුළුවන්.නමුත් එක පැත්තකට දාල අර තුන් රියේ කතාවට එන්නම් කෝ.
මේ තුන් රෝද රියත් අර පාසලට ළමයින් ගෙනියන එකක්.
බලන්නකෝ රියදුරාගේ උකුලෙත් දරුවෙක්.පිටුපස ආසනයේ විතරක් ළමයි 8ක්.රියදුරයි ඉදිරිපස ළමයයි ඔක්කොම 10 යි.
සාමාන්යෙන් නීතියක් තියනවා ත්‍රිවිල් රථයක් මගීන් 3 කට වඩා ප්‍රවාහනය කරන්න බෑ කියල.ඔය නිතිය අදටත් අකුරටම ක්‍රියාත්මක වෙනවා පෝය දවසට පන්සල් අසල,වෙසක් දවසට වෙසක් කලාප අසල.
මම එත් බැලුව මේ ත්‍රීවිල් එක එකම පොලිස් නිලදාරියෙක් වත් දැක්කේ නැත්තේ කොහොමද කියල.වෙන්න බැරිම දෙයක්.මොකද සාමාන්යෙන් උදැසන කාලයේ කොලොන්නාව නගරයේ,නගර සභාව ඉදිරිපිට,පරණ සතොස ගොඩනැගිල්ල ගාව,කොලොන්නාව පන්සල ගාව,කොලොන්නාව තෙල් සංස්ථාව ගාව,කොලොන්නාව පාලම ගාව පොලිස් මුරපොල.බලන්න කොච්චර පොලිස් නිලදාරීන් ප්‍රමාණයක් ඇස නොදටෙන විදියට ළමයි 9ක් පටවගත්ත මේ රියදුරා ගිනස් පොතට යන විදියේ ධාවනයක් කරලා තියනවද.
හොදම වැඩේ කියන්නේ මේ චයරුපය ගත්තේ විශේෂ අපරාධ විමර්ශන කොට්ටාශය ඉදිරිපිටදී.
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි.
කාත්තන්කුඩි වලදී විතරක් නෙමේ.අහවලුන් ඉස්සරහ පොලිස් නිලධාරීන් කොහේ ගියත් අන්ධයි,ගොළුයි,බිහිරියි.