පොලිසිය නොදකින නිතිය-අපේ කාලේ නයිට් රයිඩ&#3515

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    පොලිසිය නොදකින නිතිය-අපේ කාලේ නයිට් රයිඩ&#3515

    පොලිසිය නොදකින නිතිය-අපේ කාලේ නයිට් රයිඩර්වරු

    මෙය අද උදැසන කාලයේ රාජකාරි කටයුතු පිටත්ව යනකොට මහමගදී දැකපු සිදුවීමක් ගැන ලියවුන ලිපියක්.මම සාමාන්‍යයෙන් වැඩට යන්නේ කොලොන්නාව දෙමටගොඩ හරහායි.අද දෙමටගොඩ තෙල් සංස්ථාව ලග ඉදන් දෙමටගොඩ හන්දිය දක්වා මගේ මෝටර් රථය ධාවනය කරගෙන සෙමින් සෙමින් ඉදිරියට ඇදෙනකොට දැකපු අපුරු තුන් රෝද රථයක් තමයි අද කතා වස්තුව වෙන්නේ.
    ඔය ප්‍රදේශයේ තියනවා "අන්තර්ජාතික පාසලක්"(නමට හොදේ,අකුරු තුනේ එක නං නෙමේ,එක්තරා ජනවර්ගයකට විතරක් සිමා වුනු එකක්).මේ පාසැල ගැන කියනවා නං එකටත් වෙනම ලිපියක් ලියන්න පුළුවන්.නමුත් එක පැත්තකට දාල අර තුන් රියේ කතාවට එන්නම් කෝ.
    මේ තුන් රෝද රියත් අර පාසලට ළමයින් ගෙනියන එකක්.

    65522733_125980291972615_8780684440486543360_n.jpg


    බලන්නකෝ රියදුරාගේ උකුලෙත් දරුවෙක්.පිටුපස ආසනයේ විතරක් ළමයි 8ක්.රියදුරයි ඉදිරිපස ළමයයි ඔක්කොම 10 යි.
    සාමාන්යෙන් නීතියක් තියනවා ත්‍රිවිල් රථයක් මගීන් 3 කට වඩා ප්‍රවාහනය කරන්න බෑ කියල.ඔය නිතිය අදටත් අකුරටම ක්‍රියාත්මක වෙනවා පෝය දවසට පන්සල් අසල,වෙසක් දවසට වෙසක් කලාප අසල
    .
    66028203_125980298639281_8544906580070498304_n.jpg

    මම එත් බැලුව මේ ත්‍රීවිල් එක එකම පොලිස් නිලදාරියෙක් වත් දැක්කේ නැත්තේ කොහොමද කියල.වෙන්න බැරිම දෙයක්.මොකද සාමාන්යෙන් උදැසන කාලයේ කොලොන්නාව නගරයේ,නගර සභාව ඉදිරිපිට,පරණ සතොස ගොඩනැගිල්ල ගාව,කොලොන්නාව පන්සල ගාව,කොලොන්නාව තෙල් සංස්ථාව ගාව,කොලොන්නාව පාලම ගාව පොලිස් මුරපොල.බලන්න කොච්චර පොලිස් නිලදාරීන් ප්‍රමාණයක් ඇස නොදටෙන විදියට ළමයි 9ක් පටවගත්ත මේ රියදුරා ගිනස් පොතට යන විදියේ ධාවනයක් කරලා තියනවද.
    හොදම වැඩේ කියන්නේ මේ චයරුපය ගත්තේ විශේෂ අපරාධ විමර්ශන කොට්ටාශය ඉදිරිපිටදී.

    66292729_125980271972617_4106256384452984832_n.jpg

    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි.
    කාත්තන්කුඩි වලදී විතරක් නෙමේ.අහවලුන් ඉස්සරහ පොලිස් නිලධාරීන් කොහේ ගියත් අන්ධයි,ගොළුයි,බිහිරියි.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කොලොන්නාව කියන්නේ හම්බ ගුහාවක් බන් දැන්. සිකුරාදා පොඩ්ඩක් කැරකුනා නං දකින්න පුළුවන්.හම්බයන්ට නිතිය උනත් වැඩිය ක්‍රියාත්මක වෙන්නේ නෑ ඉන්නේ මරික්කාර් නිසා. අර බෝම්බ කෙස් එකට අල්ලගත්ත තඹ ෆැක්ටරි එකේ උන්වත් නිදහස් කරේ කාගේ උවමනාවටද කියන එක කියන්න ඕනේ නෑනේ ;)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් ලමයි හදනව වැඩියිනෙ බං. ඉතිං ඔහොම අරං නොගිහිං බැහැ. උඹල කියන විදිහට ලමයි තුන් දෙනෙක්ව ත්‍රීවිල් එකේ දාගෙන යන්න ඕනෙ අනික් අයව බස් එකේ යවන්න ඕනෙ.
    එතකොට බස් එකේ පොල් පටෝල වගේ ගියහම ඒකටත් එක එක ඒව කියනවද ?
    ෆුට්බෝඩ් එකේ යන ඒව ?
    මම නං මේකෙ වැරැද්දක් දකින්නෙ නෑ :no:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    What about the way private buses drive on road (irrespective of which ethnicity owns the buses). So it is not only a race or religion but total breakdown of law and order in the country.
    How many deaths are due to road accidents per year and sad truth is it exceeds far more than Easter Bomb attacks taken together. But no IGP or DIG or official is arrested and prosecuted so far by AG for failure to execute official duties.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    උන් ලමයි හදනව වැඩියිනෙ බං. ඉතිං ඔහොම අරං නොගිහිං බැහැ. උඹල කියන විදිහට ලමයි තුන් දෙනෙක්ව ත්‍රීවිල් එකේ දාගෙන යන්න ඕනෙ අනික් අයව බස් එකේ යවන්න ඕනෙ.
    එතකොට බස් එකේ පොල් පටෝල වගේ ගියහම ඒකටත් එක එක ඒව කියනවද ?
    ෆුට්බෝඩ් එකේ යන ඒව ?
    මම නං මේකෙ වැරැද්දක් දකින්නෙ නෑ :no:


    මෙන්න මෙතනයි වැරැද්ද..:oo:


    සාමාන්යෙන් නීතියක් තියනවා ත්‍රිවිල් රථයක් මගීන් 3 කට වඩා ප්‍රවාහනය කරන්න බෑ කියල.ඔය නිතිය අදටත් අකුරටම ක්‍රියාත්මක වෙනවා පෝය දවසට පන්සල් අසල,වෙසක් දවසට වෙසක් කලාප අසල.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    thawa gedara inna anith un tikath okema patawan giyath okunwa policiyen allanna narakai. un helmet dagena yanne nathi eka, ohoma daraganna bari tharam load karan 3w wala yana eka ehema ape rate anagatheta hodai. policiye anantha balu wada thiyei. meka nam hoda wadak. :yes::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎



    මෙන්න මෙතනයි වැරැද්ද..:oo:


    සාමාන්යෙන් නීතියක් තියනවා ත්‍රිවිල් රථයක් මගීන් 3 කට වඩා ප්‍රවාහනය කරන්න බෑ කියල.ඔය නිතිය අදටත් අකුරටම ක්‍රියාත්මක වෙනවා පෝය දවසට පන්සල් අසල,වෙසක් දවසට වෙසක් කලාප අසල.

    වෙන්න ඇති ඉතිං. වැරැද්ද හරියටම කොතනද ? පන්සල් ලඟ නීතිය ක්‍රියාත්මක වෙන එකද ? :eek:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඒකනේ කියන්නේ පොලිසියේ එකෙකුට මැරෙන්න වැටිලා හිටියත් වතුර පොදක් දෙන්න එපා කියලා.සක්කිලිම ජාතියක්
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඒකනේ කියන්නේ පොලිසියේ එකෙකුට මැරෙන්න වැටිලා හිටියත් වතුර පොදක් දෙන්න එපා කියලා.සක්කිලිම ජාතියක්

    :yes::yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඇත්තම කිව්වොත් සිංහලුන්ට අට අහිමි වෙලා ඉවරයි , හෙතුව ලංකාව පාලනය කරන උන් ඩීල් දාගෙන ඉන්න නිසා. අන්තිම ලාස්ට් චාන්ස් එක තියනවා බෙරගන්න එක තමා 2020 එකට කොන්ද කෙලින් තියන මේ 225 තියා උන්ට ගැවිලවත් නැති එකෙක් ගේන්න ඕනේ . එම බැරි උනොත් 2030-2045 වගේ වෙනකොට අපේ උන්ට අරුන් යටින් වැඩේ දිල ඉවරයි ගොඩ යැමක් නෑ . කොටින්ම උන්ට රට දිල උබලට යන්න වෙන්නේ. මේ උන දේවල් එක්ක දැනට මට පේන්නේ නෑ ලංකාවේ වෙනසක් වෙයි කියලා. වෙනසක් කරන්න කතා කරන එකෙට්ටවත් අපේ උන් නැගිටින්න දෙන්නේ නෑ මොනාම හරි මඩක් උස්සන් එනවා හරියට ඉන්න උන් හරිම පිරිසිදුයි වගේ. පුලුව්න් උන් රටෙන් පිට වෙයන් දැන්ම කනගාටුයි කියන්න ලංකාව නැති වෙනවා මේ යන විදියට ලොවෙත් නෑ . තම්මි විතරක් නෙමෙයි මෙකට අරින උන් තොග පිටින් එන්නේ ඉස්සරට . මේ රිසොසස් වලට කෙල හලන උන් ඕන තරම් ලොකෙම ඉන්නවා. තව එකක් මේ යන විදියට ගියොත් ජාතිය ගැන පොඩ්ඩක් හරි ඇම්ම තියන උන් පාරට බහිනවා බැහැල වෙඩි කනවා රටත් වල පල්ලට යනවා. කතිරෙන් කරන්න තියන්න දේ කඩුවෙන් තුවක්කුවෙන් කරන්න ඉතුරු කරන්න එපා