පොලිසිය නොදකින නිතිය-අපේ කාලේ නයිට් රයිඩ&#3515

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
උන් ඔහොම ගිහින් චප්ප වෙයි කියලා හිතලා තමා පොලිස් මාමිලා මොකුත් කියන් නැත්තෙ. හෙල්මට් කේස් එක උනත් එහෙමයි.
 

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63
    අපි ඩ්‍රයිව් කරන වෙලාවට ගොණා කාණුවෙ ගියත් අල්ලල ලියනව...
    අපිට ඔලුවට ආප්පයක් නැහැනේ...
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔය මොනවද බන් බම්බලපිටියේ මුස්ලිම් ලේඩිස් ඒකේ පාර හරහා ඉස්කෝල දෙක යාවෙන්න පාලමක් ගහලා තියෙන්නේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඒකනේ කියන්නේ පොලිසියේ එකෙකුට මැරෙන්න වැටිලා හිටියත් වතුර පොදක් දෙන්න එපා කියලා.සක්කිලිම ජාතියක්

    police-lejayange.png



    ඒකනම් ඇත්ත.. අහුවුනොත් අඩුමගානෙ රීලෝඩ් එකක්වත් කඩා ගන්නව..
    වස්තරේ ඉඳල උන් පාවිච්චි කරන ඔක්කොම අනුන්ගෙ. අනිත් ඔක්කොම ජරාව තමා...
     
    Last edited:

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    නාන නන් සහරාන්ට ඉස්සෙල්ලම ස්වර්ගස්ථ වෙලා වගේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔය කාලකන්නි පුප්පන්නේ සිංහල එකාට විතරයි බන්

    sinhalu harak ban, anunta irisiya kara kara innawa,
    thread eka dapu ekata lamia naha wage, anunge eda hoyanawa,
    oka thama sinhalunge wede