පොලිසිය පුකට පොල්ලක් බැස්සුවා

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,817
    17,040
    113
    ara campus ekaka sinno wagayak rag ekakadi ekekge pukata watamaara pollak bassapu siddiya mathakada?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    lol wena minissunge photo ekkama media danne oya case walata (maruna nathi case waladi).
    හඳුනාගැනීමේ පෙරට්ටුව තියනකල් සැකකාරයින්ගේ ෆොටෝ / නම්ගම් ප්‍රසිද්ධ කරන්න බැහැ. එක පරීක්ෂණ වලට අගතියක්
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    පොලිස් නිලදාරියා: සුවාමිනි, ඒ පොල්ලක් නොවන බවත්, සැකකරුගේ ගුදයට ඇතුල් කරේ මගේ අගල් 12හේ ලිංගය බවටත් ප්‍රකාශ කිරීමට කැමති.


    මේක සුපිරි චාන්ස් එක හැබැයි පොලියට හුකවල වන්දි ගන්න. තෙල්දෙණියේ පොන්න පොලිස් ඉස්සර ගැම්මෙන් බැස්සෙ. කොල්ලෙක්ගෙ පයියට නයි මිරිස් දාලා අන්තිමට නැට්ට පුකෙ ගහගෙන යන්න වුණේ. නඩුවට සල්ලි දීලා ගේම ඉල්ලුවේ වටේම කුඩු බිස්නස් කරන වුන්. ඇතුලට දාගත්තා නං ඇති. ඇතුලේ එවුන්ට සල්ලි දාලා පොලිස් පකයොන්ට ලැට් එකෙ බුදියන්න සෙට් කරන්න පුළුවන්.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    හඳුනාගැනීමේ පෙරට්ටුව තියනකල් සැකකාරයින්ගේ ෆොටෝ / නම්ගම් ප්‍රසිද්ධ කරන්න බැහැ. එක පරීක්ෂණ වලට අගතියක්
    methanidith waradi anith case waladith waradi,
    lankawe 2.50 media wala laws nathi 100% parliament eke 225+1 waradda.
     
    • Like
    Reactions: topkollek

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    මේවා හුරේ දාන්න ඕනෙ දේවල් නෙමෙයි බන්.

    උඹලට තේරෙනවද මේ පොලීසියෙන් මනුස්සයට කරල තියෙන්නෙත් sexual assault/gang rape එකක් කියල?

    සේයා ඝාතනය වෙලාවෙ ලැප් එකේ porn තිබ්බ කියල අල්ලන් ගිය අවු 17 කොල්ලව නිරුවත් කරල එල්ලල ගහල තිබ්බ.

    Extra judicial punishments කියන දේ වැරදියි. ඒවට විරුද්ධ වෙයන්. පොලීසිවල උන්ගෙ මානසික අසහන ඔය මේ මිනිස්සුන්ගෙන් පිට කරන්නෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    මේවා හුරේ දාන්න ඕනෙ දේවල් නෙමෙයි බන්.

    උඹලට තේරෙනවද මේ පොලීසියෙන් මනුස්සයට කරල තියෙන්නෙත් sexual assault/gang rape එකක් කියල?

    සේයා ඝාතනය වෙලාවෙ ලැප් එකේ porn තිබ්බ කියල අල්ලන් ගිය අවු 17 කොල්ලව නිරුවත් කරල එල්ලල ගහල තිබ්බ.

    Extra judicial punishments කියන දේ වැරදියි. ඒවට විරුද්ධ වෙයන්. පොලීසිවල උන්ගෙ මානසික අසහන ඔය මේ මිනිස්සුන්ගෙන් පිට කරන්නෙ.
    සේයා ඝාතනය වෙලාවෙ ලැප් එකේ porn තිබ්බ කියල අල්ලන් ගිය අවු 17 කොල්ලව නිරුවත් කරල එල්ලල ගහල තිබ්බ

    පෝන් බලන්න බෑනේ හොදයි එක . අපිට පුලුවන් ඩොලර් 40 අරන් ගලක ඉන්න ගෙඩිදෙක ආයගත් උන්ව පෙන්නන්න පමණයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒ අනුව මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කරන ලෙසයි.

    යකෝ ඌ ඒ රිපෝට් එක ගන්න යන්නෙත් අර හොස්පිටල් එකටම ද ? 😆

    GMOA එක තව පොල්ලක් බස්සලා එවයි
    හොඳ වැඩේ ඌට 🤣🤣
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    mu waradi karu nam owa kalata sadaranai.. but mu nemeinam thamai prashne
    දැන් හරියට බැලුවොත් ඩොක්ටර්ට උනාට වඩා බරපතල දූෂණයක් මූට වෙලා තියෙන්නෙ.

    පොලීසිය කේස් එක ඇදෙයි කියල බයවෙලාද කොහෙද දැන් කියනව ගෙදර අත්බෝම්බෙකුත් තිබ්බලු. මරිසියක් වගේ.