හඳුනාගැනීමේ පෙරට්ටුව තියනකල් සැකකාරයින්ගේ ෆොටෝ / නම්ගම් ප්‍රසිද්ධ කරන්න බැහැ. එක පරීක්ෂණ වලට අගතියක්lol wena minissunge photo ekkama media danne oya case walata (maruna nathi case waladi).
methanidith waradi anith case waladith waradi,හඳුනාගැනීමේ පෙරට්ටුව තියනකල් සැකකාරයින්ගේ ෆොටෝ / නම්ගම් ප්‍රසිද්ධ කරන්න බැහැ. එක පරීක්ෂණ වලට අගතියක්
සේයා ඝාතනය වෙලාවෙ ලැප් එකේ porn තිබ්බ කියල අල්ලන් ගිය අවු 17 කොල්ලව නිරුවත් කරල එල්ලල ගහල තිබ්බමේවා හුරේ දාන්න ඕනෙ දේවල් නෙමෙයි බන්.
උඹලට තේරෙනවද මේ පොලීසියෙන් මනුස්සයට කරල තියෙන්නෙත් sexual assault/gang rape එකක් කියල?
සේයා ඝාතනය වෙලාවෙ ලැප් එකේ porn තිබ්බ කියල අල්ලන් ගිය අවු 17 කොල්ලව නිරුවත් කරල එල්ලල ගහල තිබ්බ.
Extra judicial punishments කියන දේ වැරදියි. ඒවට විරුද්ධ වෙයන්. පොලීසිවල උන්ගෙ මානසික අසහන ඔය මේ මිනිස්සුන්ගෙන් පිට කරන්නෙ.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කරන ලෙසයි.
දැන් හරියට බැලුවොත් ඩොක්ටර්ට උනාට වඩා බරපතල දූෂණයක් මූට වෙලා තියෙන්නෙ.mu waradi karu nam owa kalata sadaranai.. but mu nemeinam thamai prashne