පොලිසිය පුකට පොල්ලක් බැස්සුවා

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    පොල්සියෙන් බේරෙන්න මොකටවත් බෑ, එකේ ඉන්නේ නොම්බර එකේ අසනහන කාරයො😂
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935

    ඔන්න හරි දැන්, 2000 පස්සේ ගේ අසහන කාර උන්ගේ අලුත් පත්වීම් දෙකක් හාන්සියි,තව තුන්දෙනෙක් මාරුකරලා කේ කේ එස්. අසදාරනයට ලක්වුණු දොස්තර නෝනට අනිවාර්යෙන් උසාවියෙන් සාදරනේ ඉෂ්ට වෙයි. ඒ වගේම ඊටත් වඩා කුරිරු දුෂණයකට ලක්වෙච්ච දුෂකයත් මනුස්සයෙක් නිසා ඔහු වෙනුවෙන් (ඔහුගේ වැරැද්දට නෙමේ) ලොයස්ල කොලබින් නොමිලේ ඉදිරිපත් වෙනවා.පොලිසිය මිනිස්සුන්ගේ.වැඩකරන උන් ඒක දැනගත යුතුයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,482
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න හරි දැන්, 2000 පස්සේ ගේ අසහන කාර උන්ගේ අලුත් පත්වීම් දෙකක් හාන්සියි,තව තුන්දෙනෙක් මාරුකරලා කේ කේ එස්. අසදාරනයට ලක්වුණු දොස්තර නෝනට අනිවාර්යෙන් උසාවියෙන් සාදරනේ ඉෂ්ට වෙයි. ඒ වගේම ඊටත් වඩා කුරිරු දුෂණයකට ලක්වෙච්ච දුෂකයත් මනුස්සයෙක් නිසා ඔහු වෙනුවෙන් (ඔහුගේ වැරැද්දට නෙමේ) ලොයස්ල කොලබින් නොමිලේ ඉදිරිපත් වෙනවා.පොලිසිය මිනිස්සුන්ගේ.වැඩකරන උන් ඒක දැනගත යුතුයි.
    source?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    උඹ හිතුවද අපි නිව්ස් බලල මේකේ ටයිප් කරන සොන්නයෝ කියලා, :ROFLMAO: මේක හෙළ අපේ රට.අපි මේක හොදින් හෝ නරකින් හදනවා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    ඔන්න හරි දැන්, 2000 පස්සේ ගේ අසහන කාර උන්ගේ අලුත් පත්වීම් දෙකක් හාන්සියි,තව තුන්දෙනෙක් මාරුකරලා කේ කේ එස්. අසදාරනයට ලක්වුණු දොස්තර නෝනට අනිවාර්යෙන් උසාවියෙන් සාදරනේ ඉෂ්ට වෙයි. ඒ වගේම ඊටත් වඩා කුරිරු දුෂණයකට ලක්වෙච්ච දුෂකයත් මනුස්සයෙක් නිසා ඔහු වෙනුවෙන් (ඔහුගේ වැරැද්දට නෙමේ) ලොයස්ල කොලබින් නොමිලේ ඉදිරිපත් වෙනවා.පොලිසිය මිනිස්සුන්ගේ.වැඩකරන උන් ඒක දැනගත යුතුයි.
    KKS මාරු කරා කියලා ඔයා හිතයි ද මුන් මහජනතාවගේ ආරක්ෂාව සුබ සිද්ධියට යහපතට වැඩ කරයි කියලා?

    මෙව්වා අස්සේ ඉන්නෙත් සුළුතර දේශපාලන මත හිතේ තියං ඉන්න මිනිස්සු..

    ඔයා කියන විදිහට මේක එහෙම වෙනවානම්, ඉතා සාධනීය මට්ටමක්
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    KKS මාරු කරා කියලා ඔයා හිතයි ද මුන් මහජනතාවගේ ආරක්ෂාව සුබ සිද්ධියට යහපතට වැඩ කරයි කියලා?
    දැන් දෙන්නෙක් කන්කසන්තුරේ,එක්කෙනෙක් පුත්තලමේ.දෙන්නෙක්ගේ වැඩ තහනම්.අපි හිත හිත කියන්නේ නෑ
    මෙව්වා අස්සේ ඉන්නෙත් සුළුතර දේශපාලන මත හිතේ තියං ඉන්න මිනිස්සු..

    ඔයා කියන විදිහට මේක එහෙම වෙනවානම්, ඉතා සාධනීය මට්ටමක්
    සාදනීය නෑ, ඉස්සරහට සාදනීය කරගමු.පගාව දෙන්න එපා. මොනවා හරි අසාදාරනයක් නීතිය රකින අය කරනවා නං පැහැදිලිව විරුද්ධ වෙන්න.මේක අපේ රට.
     
    • Like
    Reactions: shameera89