ඔන්න හරි දැන්, 2000 පස්සේ ගේ අසහන කාර උන්ගේ අලුත් පත්වීම් දෙකක් හාන්සියි,තව තුන්දෙනෙක් මාරුකරලා කේ කේ එස්. අසදාරනයට ලක්වුණු දොස්තර නෝනට අනිවාර්යෙන් උසාවියෙන් සාදරනේ ඉෂ්ට වෙයි. ඒ වගේම ඊටත් වඩා කුරිරු දුෂණයකට ලක්වෙච්ච දුෂකයත් මනුස්සයෙක් නිසා ඔහු වෙනුවෙන් (ඔහුගේ වැරැද්දට නෙමේ) ලොයස්ල කොලබින් නොමිලේ ඉදිරිපත් වෙනවා.පොලිසිය මිනිස්සුන්ගේ.වැඩකරන උන් ඒක දැනගත යුතුයි.