පොලිසිය මහජන සහාය පතයි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මුන්වනේ ඉතින් පාස්කු ප්‍රහාරේට සම්බන්ද උන් අල්ලන්න ගෙනාවේ 🤮🤮🤮
     
    • Like
    Reactions: wca

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubalata mathakada ara mathara peththe ponna police kukko tikak gedarakata gihin thaththa neha kiyala awurudu 8k podi kollek ussan gihin athulata demma. a podi kolla uge awurudu 3k malliwa gedara room eke thaniyama dala gihin thibuna.

    dan ai me police ponnayanta beri muntath a wage gedara inna weswal ussan yanna???????
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මුන්වනේ ඉතින් පාස්කු ප්‍රහාරේට සම්බන්ද උන් අල්ලන්න ගෙනාවේ 🤮🤮🤮
    අච්චර STF පොලිස් ආරක්ෂාව මැද්දේ හිටපු ජොනියව අල්ලගන්න බැරි උන් පාස්කු ප්‍රහරේ උන් අල්ලයි කියල හිතන උන් හරි පව් නේද බන්
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අච්චර STF පොලිස් ආරක්ෂාව මැද්දේ හිටපු ජොනියව අල්ලගන්න බැරි උන් පාස්කු ප්‍රහරේ උන් අල්ලයි කියල හිතන උන් හරි පව් නේද බන්

    හිනා යනවා බන්. හිත යටින් උනුත් දන්නවා උන් ඇන්දිලා විත්තිය.
     
    • Like
    Reactions: wca