මම ලංකාවේ හිර ගෙවල් වල නම් ඇතුලට ගිහිල්ලා නැහැ. නමුත් ඕස්ට්‍රේලියාවේ හිර ගෙවල් (tourist attractions හැටියට නරඹන්න දෙන ඒවා) නම් අඩුම ගානේ හත අටකටවත් ගිහින් තියනවා. ඒවා මහජනයාට නරඹන්න අවස්තාව ලබා දෙන්නේම, "හිරේ ආවොත් විඳින්න වෙන දුක මේකයි" කියලා පෙන්නුම් කරන්නමයි. දවසකට පැය 16 සෙල් එක ඇතුලේ. සෙල් එකේ ප්‍රමාණය 2m x3m.
සෙල් එක්ක කීයක් ඉන්නවද ?
කන්න දෙන්නේ මොනවද ?
සනීපාරක්ෂාව කෝමද ?
ලංකාවේ සෙල් නෑ පත කාමරේක සැමන් කරලා දාන්නේ , සල්ලි තියන දේශපාලන රැකවරණය තියන උන්ට විතරයි පැදුරයි කොනර් එකක් සෙට් වෙන්නේ අනික් උන් මැද හැරෙන්නවත් බෑ . කුනුහරප විමානේ
කන්නේ කල්දේරම් බත උදේට පාන් එක්ක සම්බල් හැමදාම එකත් සම්බල් කුඩු එවගේ කිරි නෑ වතුර වගේ හොදි
ජොලි කසානා හැම එකාටම අපිරිසිදුයි නාන්න බකට් 10 දුංකොල වලට සබන් කෑල්ලේ ඉදන් මාරු වෙන්නේ .
වෙනස තේරුනාද ඔය ඔසීවල බලන්න ගිය ඒවයි මේ ලංකාවේ එවගේ හැටි