පොලිසිය හා අන්තරේ
පොලිසිය හා අන්තරේ
ඉල්ලිම් නියෝග මත
එකිනෙකා මරා ගත්තෝය
දෙදෙනාම තමාගේ තුවලා
උපාධි නොතකා හන්දියේ
ඩොස්තරගෙන් බෙහෙත්
දමා ගෙදර ගියති
-සුහිත් ජයසේකර -
පොලිසිය හා අන්තරේ
ඉල්ලිම් නියෝග මත
එකිනෙකා මරා ගත්තෝය
දෙදෙනාම තමාගේ තුවලා
උපාධි නොතකා හන්දියේ
ඩොස්තරගෙන් බෙහෙත්
දමා ගෙදර ගියති
-සුහිත් ජයසේකර -
Last edited:
