පොලිසිය හා අන්තරේ

suhith_sukki

Member
Oct 1, 2017
36
5
0
පොලිසිය හා අන්තරේ

පොලිසිය හා අන්තරේ
ඉල්ලිම් නියෝග මත
එකිනෙකා මරා ගත්තෝය
දෙදෙනාම තමාගේ තුවලා
උපාධි නොතකා හන්දියේ
ඩොස්තරගෙන් බෙහෙත්
දමා ගෙදර ගියති
-සුහිත් ජයසේකර -
 
Last edited:

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
බෙහෙත් දෙන එකාට කියන්නේ දොස්තර කියල තමා.:eek: