පොලිසිය_හොඳයි

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    කෑප්ටන් Jack Sparrow;19658020 said:
    එතකොට 2015 ජනවාරි 8ට කලින් පොලිසිය අවුල් නේද?
    ඒ කාලේ හිටපු නිලදාරීන් එකෙක් වත් අද නැහැ නේද, අද ඉන්නේ පෙරාපු රත්තරන් වගේ බඩු නේ? ;) :lol:

    :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නරක නෑ බන් උන් කරන්නේ උන්ගේ රස්සාවනේ :yes:

    එහෙමයි කියලා නීතියට එහා ගිය ඒවා කරනවා උන්ගේ බල තල පවිච්චි කරලා ඒකේන් අනිත් උන්ගෙත් පටි ගැලවෙනවා :D

    ඕකයි තත්වේ :oo:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේකෙන් කියන්නේ පොලිස්සිය කියන ආයතනයක ඇති වැදගත් කම ..හැබැයි එකෙන් කියවෙන්නේ නැ ලංකාවේ පොලිස්සිය හරි හොදයි කියල ..මේක ලිව්ව ලිව්ව පොලිස් අයියට කියන්න තියෙන්නේ අය්යේ එංගලන්තෙත් කැනඩාව නොර්වේ වගේ රටවලත් පොලිස්සි තියනවා අය්යේ හැබැයි උන් තොපි වගේ නෙවෙයි කියල ..ප්‍රජතන්ත්රවාදේ නිතිය ඉෂ්ට කරන පොලිස්සි ඒවා තොපි වගේ දේශපාලන බලේට කඩේ යන බලවත් එකාට දුර්වලයට වෙන වෙන හැදී වලින් බෙදන , සල්ලි වලින් සිද්දි යට ගහන , දේශපාලන කොන්ත්‍රාත් කරන කුණු ජරා වලවල් නෙවෙයි ඒවා .. මිනිහෙක්ට ලෙඩක් දුකක් උනත් 911 ගහන්නේ ඒ රටවල .. තොපි වගේ දුප්පත් එකාට එක නිල ඇදුමේ උෂ්නේ පෙන්නන බලවතාට දේකට නැවෙන නිවට නැ ඒ පොලිස්සි

    පොලිස්සිය අනිවාර්ය සේවයක් රෝහල් වගේ . එහෙමයි කියල කරනවට කරන තියනවට තියන දේශපාලනයෙන් වංචාවෙන් අති දුෂිත පොලිස්සියකි ලංකා පොලිසසිය යනු

    පොලිස්සිය හොදයි නැතුවට !

     
    Last edited:

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මෙන්න අද වෙනකොට අලුත්ම තත්වය

    6j-SwEViQeGMTouvwABL7tVq0XtLtDJ4L0KeCR74gQ9lZLEZGGCEdKG2SrCUyikgMPHArKUeRY8gIuoWSq9ogvtP834xiL4JZSBszOpNFPKScVxNzHN5itQnbbt1cLDIVPlWV3OT_2WpbgbUTfKD6ReyUdOvaXHnixoTJzvPMRKl6YYHqcj9aRRbE9WX-AgAdWwNJqJxZOBoGTruktYhRy4Bq3wLxIBNE78rw-PmjZkwF-gesw_ApxYOATbcxhSBb8yeukN3N05dJ5-GY31HN13oxVXcGcfq44bsHWMk9miG_kaHCWM8sL__ZjxA5EvjFx0JnTkEjpF5gtpCaAgZGl32GUb8WoknxJFFetcPnfWDKsNEzTxgShs1m12ayLjabJYHnwKUogvxIuDo8uK7SKz_thlOWHZ1eLBx4G7mjchbPje4HVwoFQnLXC1NcFRavxpR_QiRX4gqsYeflsGHi8RFitwFHrjzM5SwMfHOJzqclP2ITjnmJ-pvpci2kPAvES_pXBZ2EGrMtWtVotysTlki99H1oavagxkSFRBT7I5yrf4BRFgmH4dRQKA4eVmahl2o=w592-h360-no


    හා! බොරුද ඉතින් !
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    kochchara bannath Sri Lanka Police karana sewaya wishalai. Eth me samajema minissu kottasayak. Api E ayagen witarak samajaye samasth piriheema expect nokaranne bahutra waradi karana minissunge podu satura widiyata policiya aragena baninawa.

    Oya kea gahana hama desapalakayama mulinma karanne policiyta banina eka. e unta oona de nowena kota.