පොලිසීයට පරුෂ වචනයෙන් බැන වදී - News

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Squad ekak dala polimak danna ona sakkili
    Me wage welawaka kalakanni wage hasirenawa

    ඔය වගේ වෙලාවට පොලිසියේ අය අයින් කරලා හමුදාවට වෑඩේ බාර දෙන්න ඕනේ. අවම බලය පාවිච්චි කරලා විසදන්න කියලා. දන්නවනේ ගහන හෑටි. ඈට කුඩු වෙන්න දෙන්නේ
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,286
    367
    83
    ඔය වගේ වෙලාවට පොලිසියේ අය අයින් කරලා හමුදාවට වෑඩේ බාර දෙන්න ඕනේ. අවම බලය පාවිච්චි කරලා විසදන්න කියලා. දන්නවනේ ගහන හෑටි. ඈට කුඩු වෙන්න දෙන්නේ

    Sirawata, Ayurwedha sathkarayak denna one...
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඔය වගේ වෙලාවට පොලිසියේ අය අයින් කරලා හමුදාවට වෑඩේ බාර දෙන්න ඕනේ. අවම බලය පාවිච්චි කරලා විසදන්න කියලා. දන්නවනේ ගහන හෑටි. ඈට කුඩු වෙන්න දෙන්නේ

    ඉන්දියාවේ වගේ දෙන්න ඕනේ පොලු පාර
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,609
    8,861
    113
    ඔය වගේ වෙලාවට පොලිසියේ අය අයින් කරලා හමුදාවට වෑඩේ බාර දෙන්න ඕනේ. අවම බලය පාවිච්චි කරලා විසදන්න කියලා. දන්නවනේ ගහන හෑටි. ඈට කුඩු වෙන්න දෙන්නේ

    එහෙම නැත්නම් මැකෝ කිව අවම බලය දැම්මනම් හරි. මේ යන විදිහට මුන්ට තේරෙන්නේ නෑ... දැන් කොරෝන වලින් මරුන එකෙක්, තව රටේ හැම තැනම අලුතෙන් එන උන් හැම ලබ්බෙම ඇවිදලා. අපිටත් සෙට් වෙළද දන්නේ නෑ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe

    එහෙම නැත්නම් මැකෝ කිව අවම බලය දැම්මනම් හරි. මේ යන විදිහට මුන්ට තේරෙන්නේ නෑ... දැන් කොරෝන වලින් මරුන එකෙක්, තව රටේ හැම තැනම අලුතෙන් එන උන් හැම ලබ්බෙම ඇවිදලා. අපිටත් සෙට් වෙළද දන්නේ නෑ

    Eka maranayak vuna hinda samaharavita modayonge moley paedei.