පොලීසියට අහු උනා බන්

Mr.Grumax

Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    පොලීසියට අහු උනා බන්

    අද උදේ පිටකොටුවෙදි පාර පනිද්දි පොලීසියට අහු උනා බන්.
    අයිඩින්ටිය අරගෙන විස්ටර ඔක්කොම ලියගත්තා. සෙනසුරාද උදේ කොටුවෙ පොලීසියට එන්න කිව්ව මොකක්ද දේශණයක් තියනව කියල.
    මේකට නොගියොත් අවුලක් වෙයිද බන්.
     
    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    hehe crossing eken para cross kranne nathuwa gona wage waradi thanin panna neda :lol: enna kiyala thiyna time ekata playan,natham dadayk ekka naduwak kanna puluwan. :lol:
    ඔව් බන් ඒකනෙ කියන්නෙ. සෙට් එකක්ම පැන්න නිසා මාත් පැන්න.
    ඔක්කොම අල්ල ගත්ත කියපන්කො
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    පොලිස් පොත අත්සන් කරන්න ඕනේ , සමහර අයට class එන්න කියනවා මාර්ග නීති ගැන කියල දෙන්න , කෝකටත් හොදට කිට මරල යන්න ,
    මටත් යන්න උනා මොරටු පොලිසියට කහ ඉරෙන් 10 m ඇතින් පැන්න නිසා 2015 , කිට මරල ගිය නිසා මහත්තයා මොක ද කියා අහල පොඩි අවවාදයක් දුන්න පොලිස් පොත අත්සන් කරලා ආවා , ID එක බැලුව , මගේ ලග ID එක තිබ්බේ නැ මාව අල්ලනකොට , මොකද මම හන්දියට ගිය කෑම එකක් ගෙන්න , එතකොට තමා උනේ
     
    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    පොලිස් පොත අත්සන් කරන්න ඕනේ , සමහර අයට class එන්න කියනවා මාර්ග නීති ගැන කියල දෙන්න , කෝකටත් හොදට කිට මරල යන්න ,
    මටත් යන්න උනා මොරටු පොලිසියට කහ ඉරෙන් 10 m ඇතින් පැන්න නිසා 2015 , කිට මරල ගිය නිසා මහත්තයා මොක ද කියා අහල පොඩි අවවාදයක් දුන්න පොලිස් පොත අත්සන් කරලා ආවා , ID එක බැලුව , මගේ ලග ID එක තිබ්බේ නැ මාව අල්ලනකොට , මොකද මම හන්දියට ගිය කෑම එකක් ගෙන්න , එතකොට තමා උනේ
    :(
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    bambuwa thama polisiyata one nam thama oya allane , ona tharam example dennam mata oya siddiya wena kota chandeta laga kale , podisiyata godak presure karala tibba kiya mata kiwwa රාජ්‍ය ආරකෂක අමත්‍යන්සය (2014) , list ekak one kiyala

    To build a better country :lol: ...up
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    1st time ගිහිලා පොඩ්ඩක් shape එකේ කියන්න , සෙනසුරාදා වත් යන්න :sorry:
    කුරුණෑගල ඉදල ඕකටම කොලබ එන්න වෙන එකයි බන් ප්‍රස්නෙ
     
    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    bambuwa thama polisiyata one nam thama oya allane , ona tharam example dennam mata oya siddiya wena kota chandeta laga kale , podisiyata godak presure karala tibba kiya mata kiwwa රාජ්‍ය ආරකෂක අමත්‍යන්සය (2014) , list ekak one kiyala
    කලර් ලයිට්ස් වැටිල තියනකොට බන් පැන්නෙ. පැන්න ඔක්කෝමව අල්ල ගත්ත
     
    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    ඕකට යන්න බැරි උනොත් මොකද කරන්නෙ කියල හරියටම දන්න කෙනෙක් නැද්ද බන්.
    උසාවි දානවද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හරිනම් ඔය විදියට අල්ලන්න ඔ්න කහ ඉරක් නැතුව පනින උං නෙමෙයි, කහ ඉරි වල පිස්සො වගේ පනින උං, මෙලෝ චාරයක් නෑ පනින්න ගියාම, අන්න ඒ කට්ටිය අල්ලල උගන්නන්න ඔ්න හරියට කහ ඉරක පනින විදිය