Ade, oya diyagama handiye saththunta kama denawada?
Sirawata ahanne
Daily denne ne
Sathiyakata dawasak wage ban
Ade, oya diyagama handiye saththunta kama denawada?
Sirawata ahanne
ඕකෙ මෙස් එකෙනුත් ලොක්කො ගහනව ඇති අනිවා.අපෝ මමත් එක පාරක් පොලිස් officer mess එකෙන් කෑව. තිබ්බෙ මැල්ලුම් ටිකකුයි බෝන්චි කෑලි 6/7කුයි ඇගිල්ලක් විතර කරවල කූරියෙකුයි. ඒ මදිවට මෙලෝ රහක් නෑ. උන්ගෙ එකෙක්ගෙන් අහපුවම හිනා වෙලා කියනව අපිට ඔහොම තමයි හම්බෙන්නෙ කියල.
2016 විතර
Daily denne ne
Sathiyakata dawasak wage ban![]()

අපෝ මමත් එක පාරක් පොලිස් officer mess එකෙන් කෑව. තිබ්බෙ මැල්ලුම් ටිකකුයි බෝන්චි කෑලි 6/7කුයි ඇගිල්ලක් විතර කරවල කූරියෙකුයි. ඒ මදිවට මෙලෝ රහක් නෑ. උන්ගෙ එකෙක්ගෙන් අහපුවම හිනා වෙලා කියනව අපිට ඔහොම තමයි හම්බෙන්නෙ කියල.
2016 විතර
Meka vena thread ekaka dapan mchn.. kollo balai aniva![]()
![]()
මෙයාව අද දැක්කෙ මං දියගම හන්දියෙදි හෝමාගමට යන්න බස් එකක් එනකන් ඉන්නකොට. ෆොටෝ එකක් ගහගෙන කමත හෝටලේට ගියා ඒකෙ අක්කට කියලා බත් ටිකක් අනාගෙන දෙන්න කියලා. එයා වැඩ ඉවර කරනකන් බලන් ඉන්නකොට මූ මිසින්. බස් එකත් ආපු හින්දා මං ආවා. හෝමාගමදි අහම්බෙන් මං මේ ත්රෙඩ් එකේ රිප්ලයි එක දැක්කෙ. ආයෙ ඒ පැත්තෙ යනවනම් පොඩ්ඩක් බලන්න බ්රෝ

Mama forces 3ma officer mess walin kala thiyenawa machan. Hodama air force eke.army officer mess eken kaala tiyeda
hamme itin... hitiyoth hodama rata arakku