පොලීසියට දෙන්නේ පරිප්පුයි පපඩම් කියන්නේ...

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අපෝ මමත් එක පාරක් පොලිස් officer mess එකෙන් කෑව. තිබ්බෙ මැල්ලුම් ටිකකුයි බෝන්චි කෑලි 6/7කුයි ඇගිල්ලක් විතර කරවල කූරියෙකුයි. ඒ මදිවට මෙලෝ රහක් නෑ. උන්ගෙ එකෙක්ගෙන් අහපුවම හිනා වෙලා කියනව අපිට ඔහොම තමයි හම්බෙන්නෙ කියල.

    2016 විතර
    ඕකෙ මෙස් එකෙනුත් ලොක්කො ගහනව ඇති අනිවා.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Daily denne ne
    Sathiyakata dawasak wage ban ☹️

    මෙයාව අද දැක්කෙ මං දියගම හන්දියෙදි හෝමාගමට යන්න බස් එකක් එනකන් ඉන්නකොට. ෆොටෝ එකක් ගහගෙන කමත හෝටලේට ගියා ඒකෙ අක්කට කියලා බත් ටිකක් අනාගෙන දෙන්න කියලා. එයා වැඩ ඉවර කරනකන් බලන් ඉන්නකොට මූ මිසින්. බස් එකත් ආපු හින්දා මං ආවා. හෝමාගමදි අහම්බෙන් මං මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි එක දැක්කෙ. ආයෙ ඒ පැත්තෙ යනවනම් පොඩ්ඩක් බලන්න බ්‍රෝ
     
    • Like
    Reactions: Johnnie_Walker

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අපෝ මමත් එක පාරක් පොලිස් officer mess එකෙන් කෑව. තිබ්බෙ මැල්ලුම් ටිකකුයි බෝන්චි කෑලි 6/7කුයි ඇගිල්ලක් විතර කරවල කූරියෙකුයි. ඒ මදිවට මෙලෝ රහක් නෑ. උන්ගෙ එකෙක්ගෙන් අහපුවම හිනා වෙලා කියනව අපිට ඔහොම තමයි හම්බෙන්නෙ කියල.

    2016 විතර

    army officer mess eken kaala tiyeda

    hamme itin... hitiyoth hodama rata arakku
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    මෙයාව අද දැක්කෙ මං දියගම හන්දියෙදි හෝමාගමට යන්න බස් එකක් එනකන් ඉන්නකොට. ෆොටෝ එකක් ගහගෙන කමත හෝටලේට ගියා ඒකෙ අක්කට කියලා බත් ටිකක් අනාගෙන දෙන්න කියලා. එයා වැඩ ඉවර කරනකන් බලන් ඉන්නකොට මූ මිසින්. බස් එකත් ආපු හින්දා මං ආවා. හෝමාගමදි අහම්බෙන් මං මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි එක දැක්කෙ. ආයෙ ඒ පැත්තෙ යනවනම් පොඩ්ඩක් බලන්න බ්‍රෝ
    Meka vena thread ekaka dapan mchn.. kollo balai aniva
     
    • Like
    Reactions: AVES

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම

    මෙයාව අද දැක්කෙ මං දියගම හන්දියෙදි හෝමාගමට යන්න බස් එකක් එනකන් ඉන්නකොට. ෆොටෝ එකක් ගහගෙන කමත හෝටලේට ගියා ඒකෙ අක්කට කියලා බත් ටිකක් අනාගෙන දෙන්න කියලා. එයා වැඩ ඉවර කරනකන් බලන් ඉන්නකොට මූ මිසින්. බස් එකත් ආපු හින්දා මං ආවා. හෝමාගමදි අහම්බෙන් මං මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි එක දැක්කෙ. ආයෙ ඒ පැත්තෙ යනවනම් පොඩ්ඩක් බලන්න බ්‍රෝ

    Man balannan machan 👍
     
    • Love
    Reactions: AVES

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    ඕවගෙ තරහ තමයි සාමාන්‍යය මිනිස්සු පිටින් යවන්නෙ.
     
    • Haha
    Reactions: Solo Rider

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මගේ යාලුවෙක් එවුව දවසක් ෆොටෝ එකක්.9 වෙනිද බයියො බේරෙ නාපු දවසෙ.උන්ට කොසුයි බතුයි එවල තිබ්බෙ.රෑ කෑමට.දැක්කම දුක හිතුන. මම යුනිට් එක කියන්නෙ නෑ.තේ එකක් වත් හම්බවෙලා නැතුව හිටියෙ.පවු උන්.බටා එකවත් ගෙවනවද දන්නෙ නෑ
     
    • Wow
    Reactions: Solo Rider