පොලීසියට දෙන්නේ පරිප්පුයි පපඩම් කියන්නේ...

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    නොදකින් කරුම රස්සාවක්නෙ

    මන් දියගම හන්දියෙ බල්ලොන්ටත් දෙනවා සැමනුයි පරිප්පුයි

    පාරෙ ඉන්න බල්ලොත් කනවා ඊට වඩා හොදට ඒ කියන්නෙ 😂
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    නොදකින් කරුම රස්සාවක්නෙ

    මන් දියගම හන්දියෙ බල්ලොන්ටත් දෙනවා සැමනුයි පරිප්පුයි
    පාරෙ ඉන්න බල්ලොත් කනවා ඊට වඩා හොදට ඒ කියන්නෙ 😂
    තෑන්ක්ස් එදා බත් එකට. :love2: සැමනුයි පරිප්පුයි නියම කෑම දෙක අපි එදා ආසාවෙන් කෑවෙ.😋
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නොදකින් කරුම රස්සාවක්නෙ

    මන් දියගම හන්දියෙ බල්ලොන්ටත් දෙනවා සැමනුයි පරිප්පුයි
    පාරෙ ඉන්න බල්ලොත් කනවා ඊට වඩා හොදට ඒ කියන්නෙ 😂
    🤣🤣🤣🤣
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    අම්මෝ ඕක හොද වැඩියි. පරිප්පු කිලෝ එකක් කියාද? හාල් කිලෝ එකක් කියාද? ඒ උනාට මුන් ගහන්නේම පොඩි මිනිහට නේ.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    අපෝ මමත් එක පාරක් පොලිස් officer mess එකෙන් කෑව. තිබ්බෙ මැල්ලුම් ටිකකුයි බෝන්චි කෑලි 6/7කුයි ඇගිල්ලක් විතර කරවල කූරියෙකුයි. ඒ මදිවට මෙලෝ රහක් නෑ. උන්ගෙ එකෙක්ගෙන් අහපුවම හිනා වෙලා කියනව අපිට ඔහොම තමයි හම්බෙන්නෙ කියල.

    2016 විතර
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    නොදකින් කරුම රස්සාවක්නෙ

    මන් දියගම හන්දියෙ බල්ලොන්ටත් දෙනවා සැමනුයි පරිප්පුයි
    පාරෙ ඉන්න බල්ලොත් කනවා ඊට වඩා හොදට ඒ කියන්නෙ 😂
    Ade, oya diyagama handiye saththunta kama denawada?
    Sirawata ahanne
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    නොදකින් කරුම රස්සාවක්නෙ

    මන් දියගම හන්දියෙ බල්ලොන්ටත් දෙනවා සැමනුයි පරිප්පුයි
    පාරෙ ඉන්න බල්ලොත් කනවා ඊට වඩා හොදට ඒ කියන්නෙ 😂
    අඩෝ ඒ කියන්නෙ හන්දියෙ බළු රැලත් එක්ක ඉන්න උඹටත් පොලීසියට වඩා හොඳට කෑම හම්බෙනවද... :unsure: :eek: