පොලීසියට දෙන්නේ පරිප්පුයි පපඩම් කියන්නේ...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    ඉස්සර ඇතුල් කොට්ටේ හන්දියේ කඩයක් තියනවා එකක් ඇන්ටි කරන්නේ අනික කොටා කරන්නේ . දවසක් හවස ගියා කොත්තුවක් ගන්න කොත්තු බුවා ෆිට් ඔන්න මට නිසා මස් කෑලි දෙකක්ම දාල දානව . ආව පොලිස් ඩබලක් බයික් එකේ බැස්සා ඇතුලට ආව අරුට කියනවා කොත්තුවක් දාන්න කියලා කියලා ඕක කාටද ඇහුව ගහන එක . ඌ කිව්වා මේ මහත්තයගේ එක කියලා පස්සේ පොලිසා අහනවා මල්ලි ඔයාට හදිසි නෑනේ ඕක මම ගන්නද කියලා මම කිව්වා . මම කිව්වා මාත් පොලිමේ ඉදලා ගන්නේ මට පස්සේ දාගන්න කියලා පස්සේ ඌ හා හා හරි හරි කිව්වා . පස්සේ කොටා ආව කොත්තු දාන එකා ගාවට ඇවිත් කිව්වා පොලිස් කොත්තුව දාන්න කියලා . අරුන් දෙන්නා එලියට ගියා පාරට . මගේ එක දාල ඉවර උන ගමන් අරු යට තිබ්බ පිරිසියක හදපු කොත්තු වගයක් එක පාර කොත්තු ලෑල්ලට දැම්මා දාල එකටම තව රොටි ටිකයි හොදි ටිකයි ආයෙම පිරිසියක කඩපු මස් කෑලි දාල පට ගාල ගහන්න ගත්තා කොටින්ම විනාඩියෙන් කොත්තුව ගැහුවා අරු .
    සාරංශය තනිකරම කාල ඉතුරු උන කොත්තු ටිකයි පරණ මස් කෑලි දාල කොත්තුව හැදුවේ අරු මට එකසිය ගානටම සුවර් එක . මට යනකොට බුවා ඇහැක් ගහලා පැකට් එක දුන්නා මල්ලි මේක අර පොලිසියට දෙන්න කියලා . කොටින්ම මුං සල්ලි දෙන්නෙත් නෑ වගේ .
     
    • Haha
    Reactions: Solo Rider

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835

    හැම කඩේම පොලිස් කොත්තුව ඒක තමයි බන් 🥴
     
    • Like
    Reactions: Solo Rider