Just imagine how apaya would beඅම්මෝ මේ මොන අපායවල්ද බ්න් මේ.........![]()
අඩෝ ඔලුවත් එක්ක අවුල් උනා බන් මේක බලලා .........Just imagine how apaya would be

Genu kegahanakota oluwa awul wenawa bn.nature designඅඩෝ ඔලුවත් එක්ක අවුල් උනා බන් මේක බලලා .........![]()
![]()
Adoo wesi. Dakka kal yako.video eke comment beluwama oluwa wikara una :/
Dapan sadde.nattan mehema society ekaka inne kohomada.senstive wedi wenawaAmmo yako mewane apayawal. Pau yako me lamai. Mage lamayata haiyen saddayak ehenna denne ne mama. Me balapn mun lamai ellagena karana aparade. Shit
එක මනුස්සයෙක් හරි මේකෙ ඉන්නවා, මේ වගේ දේවල් පිලිකුල් කරන , රෙස්පෙක්ට්.Mind fucked. Monawa unath adala nathi minissunwa release karanna one.
Adoo wesi. Dakka kal yako.
------ Post added on Oct 30, 2021 at 9:41 PM
පොලිසිය හොදයි කියනව නෙවෙ මම.එක මනුස්සයෙක් හරි මේකෙ ඉන්නවා, මේ වගේ දේවල් පිලිකුල් කරන , රෙස්පෙක්ට්.
කවද හරි තමන් හරි පවුලේ කෙනෙක් හරි අදාල නැති දෙයකට පොලීසියට ගෙනිහින් ගැහුවම තමයි සමහරු තේරුම් ගන්නෙ.
මොරටුව පොලීසියට කාගේ බලතල අරගෙනද මෙහෙම අහින්සක මිනිස්සු තමන්ට ඕනේ විදියට හිරේ දාන්නෙ.
රාජිත ,රිශාඩ් නැති උනාමත් ගෙදර ගෑනී හරි අල්ලපු ගෙදර මිනිස්සු හරි අරන් ගියාද, ඔය මිනිස්සු මුඩුක්කු කාරයෝ හරි මාලු කාරයෝ හරි, මොනවා උනත් මේවා පිලිකුල් කරන්න ඕනේ.
ඒක ඉතින් ඒ අයගේ ජීවත් වෙන වටපිටාව අද්‍යාපනය නිසා එන ඒවනේ.අනෙක ඔයාගේ අම්මා උනත් ඔහොම කෑගහන්න තිබුනා ඔයාව ඔය විදියට ගෙන ගියා නම්.පොලිසිය හොදයි කියනව නෙවෙ මම.
එ වුනාට මුන්ගෙ හැසිරීමෙන්ම හිතන්ඩ පුලුවන් මුන් ගැන