පොලීසියට ප්‍රහාරයක්, මොරටුව කැළඹෙයි..

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    අම්මෝ ඔය වතු මිනිස්සුන්ගෙ හෙනම රගපෑමක් තියෙන්නේ.

    ඔය පොලිස් කාරොයො දෙන්නට ඕකුන් ඔක්කොම එකතුවෙලා තමයි ශොට් එක දෙන්න ඇත්තේ.
    ඉඳල හිටල ඔහොම කන්නත් ඕන හැබැයි පොලිසියෙ උනුත්..උන්නේ හැමදාම මිනිස්සුන්ට ගහන්නෙ..😆😆
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රත්මලාන මොරටුව ලුනාව පානදුර කොරලවැල්ල පානදුර හම්මේ ඉතින්...
    තව උබල දන්නවද ඔය හරියේ තියෙනව railway station එකක් "නොම්මර 1" කියල. :lol:
    Station එකට නම දාද්දි දෙපැත්තේ ගම් දෙකේ එවුන්ගෙ වලිත් ගිහිල්ලා තියෙනව තමන්ගේ ගමේ නම දාගන්න..
    බේරුමක් කරගන්න බැරිම වෙලා ඊටපස්සේ Railway එකෙන් "නොම්මර 1 " කියල දාලා.. එහෙම කතාවක් තියෙනව නේද :lol:

    View attachment 149523


    කව්ද යකෝ පානදුර ගැන අසත්‍ය කතා කියන්නේ...පානදුර කියන්නේ බෞද්ධ පුනර්ජීවන නගරයක්...වෙන අයෙකු දිහා රවලාවත් බලන්නැති උස් හඩින් කතා කලොත් තවත් අයෙකුගේ හිතක් රිදෙයි කියලා හිතන මිනිස්සු ඉන්න සමාජයක්... සිල්වත් කම, ගුණවත් කම් වලින් හික්මුණු සමාජයක් පානදුර කියන්නේ...
     
    බේරුමක් කරගන්න බැරිම වෙලා ඊටපස්සේ Railway එකෙන් "නොම්මර 1 " කියල දාලා.. එහෙම කතාවක් තියෙනව නේද

    or suggested by a politician who runs for an election (his number) as a part of canvassing?

    I heard such rumor also.
     
    • Wow
    Reactions: Voltage