පොලීසියට වැදුණු කඳුළු ගෑස්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය දේවල් රසායනික අවි විදිහට සැලකෙන්නෙ. ගෝතයව ජාත්‍යන්තර මානව හිමිකම් අධිකරණයකට ගෙනියන්න ඕනෙ
    අනිවාර්යෙන්. ඕකයි අයියවයි දෙන්නම ගෙනියන්න ඕනේ විදුලි පුටුවට. බයියොන්ට රිදෙයි දැන්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    අනිවාර්යෙන්. ඕකයි අයියවයි දෙන්නම ගෙනියන්න ඕනේ විදුලි පුටුවට. බයියොන්ට රිදෙයි දැන්
    dan bai pai ganna epa. okawa gena chande dunna wagema, elawannath onna api support kara. dan api paksha walata bedena eka newe.. hari haman porak wa daganna one rata duwanna. nethuwa ayema kotaluwek awoth meta hapan. anika kalin aurudu 5 gena kiya kiya natanawa nam u enne ei. ehema newe awa dawase idala hoda vision ekak ekka yana dial ekak genna one. karume kiyanne pena maneka ehema ekekn ne.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    මේක උගේ බලේ රැක ගන්න කර මර්දනයක්. අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අදිකරණේ නඩු ගහන්න ඕන.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,381

    කොහේ එලවන්නද බන්..ඕකුන් යයි කියලා මටනම් ෂුවර් නැහැ..බලපන්කො තාම ඔය අල්ලන් ඉන්නේ..
     
    • Like
    Reactions: War Fighter

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    කොහේ එලවන්නද බන්..ඕකුන් යයි කියලා මටනම් ෂුවර් නැහැ..බලපන්කො තාම ඔය අල්ලන් ඉන්නේ..
    ne balamu..... we can do this
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේක උගේ බලේ රැක ගන්න කර මර්දනයක්. අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අදිකරණේ නඩු ගහන්න ඕන.
    අනිවා...........
    ඕකුන් එහෙම නඩු වැටුනොත් ජාත්‍යන්තර දිකරණේ අත්ලට ගිහින් එකත් කාලා දාන තරමට බඩු....!!!
    නඩු දාල ට් විතරක් බෑ, නඩු අහලා ඉවරක් කරන්න ඕනා. අර කලින් කල ගොන්කම් නොකර
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    අනිවා...........
    ඕකුන් එහෙම නඩු වැටුනොත් ජාත්‍යන්තර දිකරණේ අත්ලට ගිහින් එකත් කාලා දාන තරමට බඩු....!!!
    නඩු දාල ට් විතරක් බෑ, නඩු අහලා ඉවරක් කරන්න ඕනා. අර කලින් කල ගොන්කම් නොකර

    අනිවා බන්... මුංට අනිවා ශොට් එක දෙන්න ඕන
     
    • Like
    Reactions: wqe123