වාහනේ Revenue License Expire වෙලා තියෙන්නේ. Emission Test එකට ගෙනියද්දි පොලීසියෙන් ඇල්ලුවොත් දඩ ගහයිද?
ඉන්ශුවරන්ස් එක අප් ටු ඩේට් තියාගන්න..... ලයිසන් එක ලොකු අවුලක් නෑ. කියල ශේප් කරගන්න පුලුවන්.වාහනේ Revenue License Expire වෙලා තියෙන්නේ. Emission Test එකට ගෙනියද්දි පොලීසියෙන් ඇල්ලුවොත් දඩ ගහයිද?
සතියක් ද කොහේ ග්‍රේස් පීරියඩ් එකක් තියෙනව නේද?වාහනේ Revenue License Expire වෙලා තියෙන්නේ. Emission Test එකට ගෙනියද්දි පොලීසියෙන් ඇල්ලුවොත් දඩ ගහයිද?
ඉන්ශුවරන්ස් එක අප් ටු ඩේට් තියාගන්න..... ලයිසන් එක ලොකු අවුලක් නෑ. කියල ශේප් කරගන්න පුලුවන්.
ඉන්ශුවරන්ස් එක්ස්පයර්නං අවුල්....
දවස් කීයක් පැනලද?
ඉන්ශුවරන්ස් renew කලා.සතියක් ද කොහේ ග්‍රේස් පීරියඩ් එකක් තියෙනව නේද?![]()
![]()
![]()
මේ කාලෙ කොවිඩ් කේස් තිබුණ නිසා අවුලක් වෙන්නෙ නෑ.ඉන්ශුවරන්ස් renew කලා.
expire වෙලා මාසෙකටත් වැඩී දැන්
ඔව්. සමහර තැන්වල එවුන් හරියට බලන්නෙත් නෑ.Emission Test කියන්නේ මාෆියාවක්
ඕක දාන්න ඕනී රජයේ වාහන වලට විතරක්ඔව්. සමහර තැන්වල එවුන් හරියට බලන්නෙත් නෑ.