පොලීසියෙන් දඩ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    වාහනේ Revenue License Expire වෙලා තියෙන්නේ. Emission Test එකට ගෙනියද්දි පොලීසියෙන් ඇල්ලුවොත් දඩ ගහයිද?
    ඉන්ශුවරන්ස් එක අප් ටු ඩේට් තියාගන්න..... ලයිසන් එක ලොකු අවුලක් නෑ. කියල ශේප් කරගන්න පුලුවන්.
    ඉන්ශුවරන්ස් එක්ස්පයර්නං අවුල්....

    දවස් කීයක් පැනලද?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    වාහනේ Revenue License Expire වෙලා තියෙන්නේ. Emission Test එකට ගෙනියද්දි පොලීසියෙන් ඇල්ලුවොත් දඩ ගහයිද?
    සතියක් ද කොහේ ග්‍රේස් පීරියඩ් එකක් තියෙනව නේද? :unsure: :unsure: :unsure:
     
    • Like
    Reactions: NRTG

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ඉන්ශුවරන්ස් එක අප් ටු ඩේට් තියාගන්න..... ලයිසන් එක ලොකු අවුලක් නෑ. කියල ශේප් කරගන්න පුලුවන්.
    ඉන්ශුවරන්ස් එක්ස්පයර්නං අවුල්....

    දවස් කීයක් පැනලද?
    සතියක් ද කොහේ ග්‍රේස් පීරියඩ් එකක් තියෙනව නේද? :unsure: :unsure: :unsure:
    ඉන්ශුවරන්ස් renew කලා.

    expire වෙලා මාසෙකටත් වැඩී දැන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඉන්ශුවරන්ස් renew කලා.

    expire වෙලා මාසෙකටත් වැඩී දැන්
    මේ කාලෙ කොවිඩ් කේස් තිබුණ නිසා අවුලක් වෙන්නෙ නෑ.
    ඉසසර වගේ දැන් ලයිසන් එකට දඩ වැටෙන්නෙත් නෑනෙ.

    මම උදේ හවස වැඩට යන බයික් එක අමතක වෙලා අවුරුද්දක් ඉන්ශුවරන්ස් කරන්නෙ නැතුව පැදල තියෙනව.....😂😂
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    නෑ.. එත් ඉන්න නිලධාරියා මත තමා... ගෙවල් කියලා වාහනේ තියන address එකේ ඉදන් ලගම දුම් පරික්ෂා ස්ථානයට නම් ලොකු කේස් දන්නේ නෑ.
    එක පාරක් කොළඹ එකක් මීගමු කොච්චි කඩේ ගෙනිහින් ගේද්දී අල්ලලා බර බර දැම්මා. දුම් සහතිකේ පෙන්නුවාට පස්සේ එවෙලේ ගත්තේ කියලා ශේප් උනා.
    දැන් ඔක්කොම පැත්තක තියල අහන්න එපා එච්චචර දුර ගෙනිච්චේ අයි කියලා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මගෙත් කලින් එකේ එක්ස්පයර් වෙලා දන්නෙම නැතුව සතියක් පැදලා 😂

    එකෝ ටෙස්ට් එක කරන්න ගිය දවසෙම පොලිසියෙන් 4 දෙනෙක් විතර වාහන චෙක් කරනව මග යනකොට. වෙලාවට නතර කරේ නෑ 🤣