යාලුවනේ පොලීසියෙන් ඇවිත් ගේට්ටුවට ගහනවා මොකද මම කරන්න ඕන?
bokachamara Well-known member Jul 20, 2017 411 391 63 May 2, 2018 #1 යාලුවනේ පොලීසියෙන් ඇවිත් ගේට්ටුවට ගහනවා මොකද මම කරන්න ඕන?
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම May 2, 2018 #2 උඹට නෙවේ නෙ ගේට්ටුවට නෙ ගහන්නේ ඔහේ ගහපුදෙන්
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com May 2, 2018 #3 බල්ලන්ගෙන් ප්රවේශම් වන්න කියලා බෝර්ඩ් එක ගහලද තියෙන්නේ
bokachamara Well-known member Jul 20, 2017 411 391 63 May 2, 2018 #4 LazyLizard said: උඹට නෙවේ නෙ ගේට්ටුවට නෙ ගහන්නේ ඔහේ ගහපුදෙන් Click to expand... ගේට්ටුවට ගැහුවට කමක් නෑ. මට ගහන්නෙ නැත්නම් Mal Baba said: බල්ලන්ගෙන් ප්රවේශම් වන්න කියලා බෝර්ඩ් එක ගහලද තියෙන්නේ Click to expand... නෑ මචං. ගැහුවොත් කරදර අඩු වෙනවද
LazyLizard said: උඹට නෙවේ නෙ ගේට්ටුවට නෙ ගහන්නේ ඔහේ ගහපුදෙන් Click to expand... ගේට්ටුවට ගැහුවට කමක් නෑ. මට ගහන්නෙ නැත්නම් Mal Baba said: බල්ලන්ගෙන් ප්රවේශම් වන්න කියලා බෝර්ඩ් එක ගහලද තියෙන්නේ Click to expand... නෑ මචං. ගැහුවොත් කරදර අඩු වෙනවද
Kadaya Well-known member Jun 5, 2009 3,571 258 83 වල May 2, 2018 #5 අවුලක් නෑ පැටියෝ ගේට්ටුව වැරැද්ද පිළිගනී
vito Well-known member May 5, 2008 10,931 1 12,236 113 අදාළ නෑ නේ May 2, 2018 #6 polisiyen gate eka repair karanwa athi uba paaduwe hitin
bokachamara Well-known member Jul 20, 2017 411 391 63 May 2, 2018 #7 Kadaya said: අවුලක් නෑ පැටියෝ ගේට්ටුව වැරැද්ද පිළිගනී Click to expand... Thanks meya vito said: polisiyen gate eka repair karanwa athi uba paaduwe hitin Click to expand...
Kadaya said: අවුලක් නෑ පැටියෝ ගේට්ටුව වැරැද්ද පිළිගනී Click to expand... Thanks meya vito said: polisiyen gate eka repair karanwa athi uba paaduwe hitin Click to expand...