පොලීසියෙන්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    යාලුවනේ පොලීසියෙන් ඇවිත් ගේට්ටුවට ගහනවා

    මොකද මම කරන්න ඕන?
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    උඹට නෙවේ නෙ ගේට්ටුවට නෙ ගහන්නේ :baffled: ඔහේ ගහපුදෙන්

    ගේට්ටුවට ගැහුවට කමක් නෑ. මට ගහන්නෙ නැත්නම්


    බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න කියලා බෝර්ඩ් එක ගහලද තියෙන්නේ

    නෑ මචං. ගැහුවොත් කරදර අඩු වෙනවද
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අවුලක් නෑ පැටියෝ ගේට්ටුව වැරැද්ද පිළිගනී :yes: