පොලීසියේ_Expensive Ride_එකේ_හෙළුව

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පොලීසියේ_Expensive Ride_එකේ_හෙළුව

    Preview2.jpg



    අපරාධයක් කොට පලායන පුද්ගලයන් ලූහුබැද අත්අඩංගුවට ගැනීමට හා රථවාහන අනතුරු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය තීරණය කොට තිබේ. එය සතියේ සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිත අතර එයට රුකුලක් ලෙස යමහා 600 සී.සී වර්ගයේ අධිවේගී යතුරු පැදි 315ක් සියලූම පොලීසි වලට ලබාදීමට කටයුතු යොදා ඇත. මෙම අධිවේගී යතුරුපැදි මෙතක් කල් අව්වට වේලෙමින් වැස්සට තෙම්මෙමින් ගාල්කොට තිබුනේ පොලිස් ක්‍ෂේත්‍ර​ බලකා මුලස්ථාන අංගනයේය. මෙම යතුරුපැදි 315 ගෙන්වීම සඳහා රුපියල් මිලියන 945 ක මුදලක් වැයවී ඇතිඅතර එක් යතුරුපැදියක් මිලදීගෙන තිබුනේ රුපියල් ලක්ෂ 30 ක මුදලටය. රජය විසින් මෝටර් රථ ගෙන්වීමේදී බදු සහන සහිතව වෙළඳපොලේ ඇති මුදලට අඩු මුදලකට යතුරුපැදි ගෙන්වා ගත හැකි වුවත් එක් යතුරුපැදියක් මෙතරම් මිල වූයේ කුමණ කාරණයක් නිසාදැයි සාධාරණ සැකයක් පැන නගී. ගෙන්වා ඇති යමහා XJ6 කාණ්ඩයේ යතුරුපැදියක සාමාන්‍ය මිල වන්නේ ස්ටර්ලින් පවුම් 6699 කි. එය ලංකාවේ මුදලින් ගත් කල ලක්ෂ 15 කට ආසන්න වේ. ලක්ෂ 15 ක යතුරුපැදියක් ගෙන්වීම සඳහා බදු ඇතුළු වෙනත් වියදම් ඇතිවිය හැකි වුවත් ගෙන්වූ යතුරුපැදියට යතුරුපැදියේ මිලවන තවත් ලක්ෂ 15 මිලක් එකතුවුයේ කෙසේදැයි යන්න පිළිබඳව ගැටළුවක් පවතී. එම යතුරුපැදි බෙදා දුන් අවස්ථාවේ ජායාරූප එකතුවක් පහතින් බලන්න -


    Expensive+Ride-+Gossip+book-++(1).jpg


    Expensive+Ride-+Gossip+book-++(2).jpg


    Expensive+Ride-+Gossip+book-++(3).jpg


    Expensive+Ride-+Gossip+book-++(4).jpg


    Expensive+Ride-+Gossip+book-++(5).jpg


    Expensive+Ride-+Gossip+book-++(6).jpg


    Expensive+Ride-+Gossip+book-++(9).jpg
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ekata dekak gahala neda..
    ඔවැ විතරක් නෙමෙයි බන් හැම එකෙම ඔහොම තමයි

    salli kana wada......
    :(

    :)
    pissu wedak bn. oya eka huttektawath okak haiyata padaganna ba. nikan aparade salli

    ow bn

    ආස්චර්ය..... :dull:

    :(

    Owa genawata oya gobbayo kohe padindada. Aparada karayo 125 cc ekakin pala yaddi mun 600cc eken gihin maga pathabawila indee gemba polowe gahuwa wage

    un hena bayen bn owa padinne


    :)
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Math me lagama tama inne. mewa mona horu allannada ban. amathila passe yanna. policiyata call ekak dila balapanko. horek awith enna kiyala eida balanna. enna ekak na. jeep eka a, kadila, dura rajakariyakata gihin. mona pissuda mun passe gihin. kochchara genawath ochcharai
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    bike 600k ganna puluwan ganin 300k genath :lol:

    owwa mona adi wegida bung :P 600cc kiyanne normal road bike capacity ekak :lol: lankawe kabbonta owwa therenne na
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    me wage supiri badu ganna thibbe,hora haththa degunayak gewala aran,anika policiyata gannawanam tax nathuwa bike gaththanam iwarane.AMW ekata hodai

    BMW F800GS

    $ 13550 = LKR 1765500

    BMW_F800GS_PL.JPG
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    යකෝ බය්ක් එකක් ගන්න සල්ලි ව්අලින් කාර් එකක් ගන්ඩ තිබ්බා. මුං මහ ගොබ්බ හැත්තක්නෙ. මෙහෙ පාරවල් වල හැටියට මුන්ට GN 250 තිබ්බනම් ඕනවටත් වැඩි. කවුරු හරි ඇමතියෙක් සැප ගැහිල්ලක් ගහලා