පොලීසිය - ඉරාජ්ගෙන් පට්ට සිංදුවක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පොලීසිය - ඉරාජ්ගෙන් පට්ට සිංදුවක්

    police_logo.jpg


    ඉරාජ් කරලා තියෙනවා අලුත් සිංදුවක් මේ අපේ ලංකාවේ පොලීසිය ගැන.. පට්ට සිංදුව.. මේක කරලා තියෙන්නෙ ජනප්‍රිය ගායක බොබ් මාලේගේ Stir It Up ගීතයට අනුව.. එලටම කරලා තියෙනවා.. ඔන්න මම mediafire එකේ upload කරා.. බාගෙන අහන්න..




    Iraj_Weeraratne_Ananmanan.jpg

     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,131
    113
    6°54′N 79°54′E
    එලම සින්දුව:):lol:
    dancing_police_officer-13048.jpg

    බරපතල ලෙස සුහදව අවවාද කර නිවෙස් බල යන්න බස් රථයක්ද ලබාදුන්නා:shocked::P
     
    • Like
    Reactions: Radical78

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මෙලො රහක් නැ බන්. බල්ලන්ට අප්ප අරන් දුන්නනම් එක පිනක්