පොලීසිය - ඉරාජ්ගෙන් පට්ට සිංදුවක් ඉරාජ් කරලා තියෙනවා අලුත් සිංදුවක් මේ අපේ ලංකාවේ පොලීසිය ගැන.. පට්ට සිංදුව.. මේක කරලා තියෙන්නෙ ජනප්රිය ගායක බොබ් මාලේගේ Stir It Up ගීතයට අනුව.. එලටම කරලා තියෙනවා.. ඔන්න මම mediafire එකේ upload කරා.. බාගෙන අහන්න..