රාළහාමිලා
මේ දවස්වල සිද්දවෙන දේවල් දැක්කම මට මෙහෙම දෙයක් ඔයාලගෙන් දැනගන්න හිතුන........
"පොලිස්" ඔයාල කව්රුත් මෙයාල ගැන දන්නවා ඇති,
එත් මෙයාලගේ හොද කියන්න
,
නැත්තම් මෙයාලගේ නරක කියන්න අවස්ථාවක් හම්බවෙලා නැතිව ඇති.....
ඔන්න ඒ උන අඩුපාඩුව මම අයින් කරන්නයි හදන්නේ......
උන් එක්ක තරහවක්
තියෙනවනම් එකත් මෙතනදීම විසද ගන්න පුළුවන්.....
ඔන්න ඉතින් මට නම් මුං ගැන හොද කියන්න දෙයක් නෑ..... මොකද මට මුන්ව පේන්න බෑ...
මුන්ට හෙණම ගහන්න ඕනේ....

ඉතින් උඹලට පොලීසිය ගැන හිතෙන දේ මෙතන දාන්න........,, මුං ගැන එහෙම හිතෙන්නේ ඇයි කියලත් දාන්න පුලුවන්නම් එල...
එහෙනම් එළකිරි කණ්ඩායම comment කරව්......
මේ දවස්වල සිද්දවෙන දේවල් දැක්කම මට මෙහෙම දෙයක් ඔයාලගෙන් දැනගන්න හිතුන........
"පොලිස්" ඔයාල කව්රුත් මෙයාල ගැන දන්නවා ඇති,
එත් මෙයාලගේ හොද කියන්න
,
නැත්තම් මෙයාලගේ නරක කියන්න අවස්ථාවක් හම්බවෙලා නැතිව ඇති.....
ඔන්න ඒ උන අඩුපාඩුව මම අයින් කරන්නයි හදන්නේ......
උන් එක්ක තරහවක්
තියෙනවනම් එකත් මෙතනදීම විසද ගන්න පුළුවන්.....ඔන්න ඉතින් මට නම් මුං ගැන හොද කියන්න දෙයක් නෑ..... මොකද මට මුන්ව පේන්න බෑ...

Last edited: