පොලී අනුපාතවල දැවැන්ත පහළ යාමක්

monson

Well-known member
  • May 7, 2007
    25,671
    28,704
    113

    අද (16) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.

    ඒ අනුව දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 19.78% සිට 17.55% ක් දක්වා පදනම් අංක 223කින් සහ දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 17.11% සිට 14.87% ක් දක්වා පදනම් අංක 224කින් පහළ ගොස් තිබුණි.

    මේ අතර දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය ද 13.94% සිට 13.19% ක් දක්වා පදනම් අංක 75කින් අඩු වී තිබේ.

    අද දින වෙන්දේසිය සඳහා රු. මිලියන 180,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර ඊට රු. මිලියන 289,665 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණි.

    මෙහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 180,000 ක ලංසු පිළිගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

    - http://biz.adaderana.lk/පොලී-අනුපාතවල-දැවැන්ත-පහ-2/
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙතනින් එහාට ඉතින් මුදල් සන්සරණය වෑඩි වෙලාම තමා පොළිය බහින්න වෙන්නේ. මීට වඩා දෙයක් මහ බෑන්කුවට කරන්න බෑරි වෙයි.. බලන් ඉන්න තමා තියෙන්නේ.. 4% තිබ්බ එක 2% වලට ගෙනාවානේ.. ඊට වඩා පහල දාන්න බෑනේ
     
    • Like
    Reactions: elajani and NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,857
    2
    15,601
    113

    අද (16) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.

    ඒ අනුව දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 19.78% සිට 17.55% ක් දක්වා පදනම් අංක 223කින් සහ දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 17.11% සිට 14.87% ක් දක්වා පදනම් අංක 224කින් පහළ ගොස් තිබුණි.

    මේ අතර දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය ද 13.94% සිට 13.19% ක් දක්වා පදනම් අංක 75කින් අඩු වී තිබේ.

    අද දින වෙන්දේසිය සඳහා රු. මිලියන 180,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර ඊට රු. මිලියන 289,665 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණි.

    මෙහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 180,000 ක ලංසු පිළිගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

    - http://biz.adaderana.lk/පොලී-අනුපාතවල-දැවැන්ත-පහ-2/

    නියමයි. Rates stable වෙනවා කියන්නෙ රටට පට්ට හොඳයි. කොහොමත් ඔය ටික 1 digit ඉලක්කමකට ගේන්න ඕනෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලෝන් රේට් කීයකින් වගේ බහිද?
    එතන තමා ප්‍රශ්ණේ තියෙන්නේ. මෙච්චර කරලත් බෑන්කු වලින් රේට් බස්සන්නේ නෑත්තේ ඈයි? තාම ඉතින් 18% ඉදන් 25% වෙනකම්ම පොලී ගහනවා නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    නියමයි. Rates stable වෙනවා කියන්නෙ රටට පට්ට හොඳයි. කොහොමත් ඔය ටික 1 digit ඉලක්කමකට ගේන්න ඕනෙ.
    ගේන්න නම් ඕනේ තමා. එන්නේ නෑ නේ ඒ වුනාට

    Credit card වල පොලියනම් කිසිම වෙනසක් වෙලා නැහැ තවම
    ඊ පී එෆ් එකේ සල්ලි තීයෙන එවුන්ට විතරයි කෙල වුනේ
    ------ Post added on Aug 17, 2023 at 5:24 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,739
    113
    Credit card වල පොලියනම් කිසිම වෙනසක් වෙලා නැහැ තවම
    මගෙ නම් 36 ඉදල 28ට බැස්ස

    එතන තමා ප්‍රශ්ණේ තියෙන්නේ. මෙච්චර කරලත් බෑන්කු වලින් රේට් බස්සන්නේ නෑත්තේ ඈයි? තාම ඉතින් 18% ඉදන් 25% වෙනකම්ම පොලී ගහනවා නේ
    ඕක නොකර ඉතිං කිසිම industry එකක් උඩ එන්නෙ නෑනෙ.. බැංකු එක්ක බෑ
    ------ Post added on Aug 17, 2023 at 5:26 PM
     
    • Like
    Reactions: malakadss and NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මගෙ නම් 36 ඉදල 28ට බැස්ස
    හෑබෑයි මුන් තෑම්පතු වලට ගෙවන පොලිය නම් පටස් ගාලා පහලට දෑම්මා. බෑන්කු කාරයෝ තමා ලන්කාවේ වෑඩියෙන්ම ලාභ ගන්නේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    මගෙ නම් 36 ඉදල 28ට බැස්ස
    ඔව් එක ඇත්ත ඕක කලින් තිබුණු 12 -15 ගානට එයිද කියලා සැකයි. හොයලා බලන්න පහු ගිය කාලේ credit card වලට හිරව්ච්ච සැහෙන්න කොටසක් ඉන්නවා. මගෙත් යාලුවෙක් ඉන්නවා ලැපක් අරගෙන කෙලවෙච්ච
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,739
    113
    හෑබෑයි මුන් තෑම්පතු වලට ගෙවන පොලිය නම් පටස් ගාලා පහලට දෑම්මා. බෑන්කු කාරයෝ තමා ලන්කාවේ වෑඩියෙන්ම ලාභ ගන්නේ
    සිරාවටම.. 22ට දාල මාස ගානෙ මෙන්න 12යි කිව්ව

    ඔව් එක ඇත්ත ඕක කලින් තිබුණු 12 -15 ගානට එයිද කියලා සැකයි. හොයලා බලන්න පහු ගිය කාලේ credit card වලට හිරව්ච්ච සැහෙන්න කොටසක් ඉන්නවා. මගෙත් යාලුවෙක් ඉන්නවා ලැපක් අරගෙන කෙලවෙච්ච
    මාත් ඉන්නව.. වෙලවට 0% ඒත් බැරි වෙල හරි ඕව ඩියු උනොත් පට්ට පොලි
    ------ Post added on Aug 17, 2023 at 5:28 PM
     
    • Like
    • Sad
    Reactions: malakadss and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113

    නියමයි. Rates stable වෙනවා කියන්නෙ රටට පට්ට හොඳයි. කොහොමත් ඔය ටික 1 digit ඉලක්කමකට ගේන්න ඕනෙ.
    Kamak nadda? Lol
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහ බෑන්කුවේ ලොක්කා පුලුවන් තරම් බෑන්කු වල එවුන්ට කියලා තියෙන්නේ සාධාරණ වෙන්න කියලා. මට පේන්නේ උන් ගණන් ගන්නේ නෑ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,704
    113
    • Like
    Reactions: IndrajithGamage

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,522
    113
    428442137-7164919153563589-4862697045236481210-n.jpg