පොලොන්නරුවේ ඓතිහාසික ස්ථාන

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    පොලොන්නරුවේ ඓතිහාසික ස්ථාන

    එලකිරි යාලුවනේ...

    ඔන්න ඉතින්... බොසාගෙන් නිවාඩුවක් ඉල්ලගෙන මෙම නිවඩුවට පොලොන්නරුවේ ට්‍ර්ප් එකක් ගියා.ලොකු වියදමක්‍ යන්නෙත් නැති නිසා ට්‍රෙන් එකෙන් ගියේ. පොලොන්නරුවේ පැරනි නටඹුන් දකින්න තියෙන්නේ පොලොන්නරුව ටවුන් එක ලගපාතම නිසා අපිට ඇවිදිමින් ම ඒවා දැක බලා ගන්න පුලුවන් උනා.

    මම සාමාන්‍යයෙන් වෙනදා ට්‍රිප් එකක් ගියාම කරන්නෙ පොටොස් ගන්න එක. එත් මම හිතුවා පොඩියට ට්‍රිප් වීඩියො එකක් කරල බලන්න.

    මම ගිය ස්ථාන වල පොටොස් ට්කක් මෙතනින් දාන්නම්.
    විඩියො ලින්ක් එක උඩින් තියෙනව.
    කොහොමද කියල බලන්නකො.

    Nisshanka Latha Mandapaya

    2w2ip79.jpg

    Vatadage

    2zit30i.jpg

    The Palace of King Parakramabahu

    2nuhpo2.jpg

    The Council Chamber of King Parakramabadhu

    13ydnp5.jpg

    Vatadage

    11lo4tf.jpg

    Lankarhilaka

    x0twy9.jpg

    Kiri Wehera - Stupa

    353a5hy.jpg

    Rankoth Wehera - Stupa

    33ktyt2.jpg

    Hetadage

    new4m8.jpg

    Nelum Pokuna - Lotus Pond

    n478qr.jpg

    Council Chamber

    t0l2io.jpg

    Statue of King Parakramabahu / Pulathisi Rishi

    jaascy.jpg

    Thiwanka Pilimage - Temple

    30kt1d3.jpg

    Vatadage

    14boqd4.jpg

    Prakrama Sumudraya - Resovoier

    2retmo6.jpg

    මම විඩියො එක හදන්න පාවිච්චි කලේ මගෙ පෝන් එක.

    Samsung Galaxy S9+

    4K තාක්ෂණය කැමරාවෙ සීරුමාරු කාරන්න අමතක උනා. එත් 1080 වීඩීයෝ එකක් ලබා ගන්න පුලුවන් උනා.

    එඩිට් කරන්න පාවිච්චි කලේ

    Adobe Premiere Pro

    ඔයාලා ගෙන් අදහස් තියෙනව නම් මෙතන දාන්න.

    මගෙන් ඔයලට දැන ගන්න දෙයක් තියනවා නම් කොමෙන්ට් කරන්න.

    ඉදිරියටත් මම යන ට්‍ර්ප් වල විස්තර මෙතන දාන්නම්.

    ඔයාල වීඩියො එක හොදයි නම් මගේ Channel එකත් Subscribe කරන්න.

    ඔයාලට ස්තූති.
    The BackPack Guy
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට..:love:
    තාම ගිහින් නෑ.. කාලයක් තිස්සේ යන්න ආසාවෙන් ඉන්නවා..:sorry:

    මචන් ෆොටෝස් දානකොට ටිකක් විතර පොඩියට දාපං..;)
    වීඩියෝ කරද්දී උඹේ හෙවනැල්ල වැටිල තියෙන තැන් වීඩියෝ එකෙන් අයින් කරපං..
    ෆාස්ට් ෆෝවඩ් දැම්මාම ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට ෆාස්ට් ෆෝවඩ්ම යනකොට ටිකක් අවුල් වගේ.. ෆ්‍රේම් දෙකක්වත් නෝමල් ස්පීඩ් එකෙන් යැව්වනම් මරු.. 1.42දී හෙන ගහුවා වගේ සූම් වෙන්නේ තේරුමක් නැති තැනකට..:rolleyes:
    ෆෝන් එකෙන් කරපු වීඩියෝ එකක් නිසා කොහොමත් සෑහෙන කට්ටක් කන්න ඕනේ එඩිට් කරන්නනම්..:baffled:
    දිගටම විඩීයෝස් හදපං.. එතකොට නිකන්ම අඩුපාඩු මග ඇරෙයි..:yes:
     
    Thank you machan advises walata. ow. mata eeka echcara notice une naha... 1.42 ow... eka nam atta... :D ow machan stabilizer eka ganna oni. ow photo size adu karanna oni.... page eka puraama yanawa photos.... :D thanks brother
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අඩුපාඩු ටිකක් කියනව නම්, සමහර පොටෝ ටිකක් ඇදයි. හරියට frame balance වෙලත් නෑ. සමහර ඒව ලඟ වැඩී අරන් තියෙනව. ඒත් සමහර ඒව ලස්සනට ඇවිල්ල. උ.දා: රන්කොත් වෙහෙර, හැටදාගේ පොටෝ එහෙම ගොඩක් හොඳයි. වෝට මාක් දාද්දි පොටෝ එක මැදින් දාන්නෙ නැතුව දකුණු යට කෙලවරින් වගේ දාන්න. වීඩියෝ එකෙත් පෙන්නන තැන් වල නම් යටින් දැම්මනම් හොඳයි.
     
    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    Thank you machan.

    Next video eke me adu paadu note karagena hadanawa...

    Thanks machan.

    Welcome all to correct...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    එලකිරි යාලුවනේ...

    ඔන්න ඉතින්... බොසාගෙන් නිවාඩුවක් ඉල්ලගෙන මෙම නිවඩුවට පොලොන්නරුවේ ට්‍ර්ප් එකක් ගියා.ලොකු වියදමක්‍ යන්නෙත් නැති නිසා ට්‍රෙන් එකෙන් ගියේ. පොලොන්නරුවේ පැරනි නටඹුන් දකින්න තියෙන්නේ පොලොන්නරුව ටවුන් එක ලගපාතම නිසා අපිට ඇවිදිමින් ම ඒවා දැක බලා ගන්න පුලුවන් උනා.

    මම සාමාන්‍යයෙන් වෙනදා ට්‍රිප් එකක් ගියාම කරන්නෙ පොටොස් ගන්න එක. එත් මම හිතුවා පොඩියට ට්‍රිප් වීඩියො එකක් කරල බලන්න.

    මම ගිය ස්ථාන වල පොටොස් ට්කක් මෙතනින් දාන්නම්.
    විඩියො ලින්ක් එක උඩින් තියෙනව.
    කොහොමද කියල බලන්නකො.

    Nisshanka Latha Mandapaya

    2w2ip79.jpg

    Vatadage

    2zit30i.jpg

    The Palace of King Parakramabahu

    2nuhpo2.jpg

    The Council Chamber of King Parakramabadhu

    13ydnp5.jpg

    Vatadage

    11lo4tf.jpg

    Lankarhilaka

    x0twy9.jpg

    Kiri Wehera - Stupa

    353a5hy.jpg

    Rankoth Wehera - Stupa

    33ktyt2.jpg

    Hetadage

    new4m8.jpg

    Nelum Pokuna - Lotus Pond

    n478qr.jpg

    Council Chamber

    t0l2io.jpg

    Statue of King Parakramabahu / Pulathisi Rishi

    jaascy.jpg

    Thiwanka Pilimage - Temple

    30kt1d3.jpg

    Vatadage

    14boqd4.jpg

    Prakrama Sumudraya - Resovoier

    2retmo6.jpg

    මම විඩියො එක හදන්න පාවිච්චි කලේ මගෙ පෝන් එක.

    Samsung Galaxy S9+

    4K තාක්ෂණය කැමරාවෙ සීරුමාරු කාරන්න අමතක උනා. එත් 1080 වීඩීයෝ එකක් ලබා ගන්න පුලුවන් උනා.

    එඩිට් කරන්න පාවිච්චි කලේ

    Adobe Premiere Pro

    ඔයාලා ගෙන් අදහස් තියෙනව නම් මෙතන දාන්න.

    මගෙන් ඔයලට දැන ගන්න දෙයක් තියනවා නම් කොමෙන්ට් කරන්න.

    ඉදිරියටත් මම යන ට්‍ර්ප් වල විස්තර මෙතන දාන්නම්.

    ඔයාල වීඩියො එක හොදයි නම් මගේ Channel එකත් Subscribe කරන්න.

    ඔයාලට ස්තූති.
    The BackPack Guy

    Optical Image Stability එක නැද්ද බන් ... සමහර ෆොටෝ පොඩ්ඩක් හෙල්ලිලා තියෙනවා ... නැත්නම් උබ එඩිට් කරනකොට අවුල් වෙලා
     
    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28

    Optical Image Stability එක නැද්ද බන් ... සමහර ෆොටෝ පොඩ්ඩක් හෙල්ලිලා තියෙනවා ... නැත්නම් උබ එඩිට් කරනකොට අවුල් වෙලා

    ow machan. Mama photos gatteth phone eken mane. Anika ma fisheye mobile lens ekak use kara. Eka echchara quolity ekak na. Edges wala disortion ekak enawa.