පොලොන්නරුවේ ඓතිහාසික ස්ථාන
එලකිරි යාලුවනේ...
ඔන්න ඉතින්... බොසාගෙන් නිවාඩුවක් ඉල්ලගෙන මෙම නිවඩුවට පොලොන්නරුවේ ට්‍ර්ප් එකක් ගියා.ලොකු වියදමක් යන්නෙත් නැති නිසා ට්‍රෙන් එකෙන් ගියේ. පොලොන්නරුවේ පැරනි නටඹුන් දකින්න තියෙන්නේ පොලොන්නරුව ටවුන් එක ලගපාතම නිසා අපිට ඇවිදිමින් ම ඒවා දැක බලා ගන්න පුලුවන් උනා.
මම සාමාන්‍යයෙන් වෙනදා ට්‍රිප් එකක් ගියාම කරන්නෙ පොටොස් ගන්න එක. එත් මම හිතුවා පොඩියට ට්‍රිප් වීඩියො එකක් කරල බලන්න.
මම ගිය ස්ථාන වල පොටොස් ට්කක් මෙතනින් දාන්නම්.
විඩියො ලින්ක් එක උඩින් තියෙනව.
කොහොමද කියල බලන්නකො.
Nisshanka Latha Mandapaya
Vatadage
The Palace of King Parakramabahu
The Council Chamber of King Parakramabadhu
Vatadage
Lankarhilaka
Kiri Wehera - Stupa
Rankoth Wehera - Stupa
Hetadage
Nelum Pokuna - Lotus Pond
Council Chamber
Statue of King Parakramabahu / Pulathisi Rishi
Thiwanka Pilimage - Temple
Vatadage
Prakrama Sumudraya - Resovoier
මම විඩියො එක හදන්න පාවිච්චි කලේ මගෙ පෝන් එක.
Samsung Galaxy S9+
4K තාක්ෂණය කැමරාවෙ සීරුමාරු කාරන්න අමතක උනා. එත් 1080 වීඩීයෝ එකක් ලබා ගන්න පුලුවන් උනා.
එඩිට් කරන්න පාවිච්චි කලේ
Adobe Premiere Pro
ඔයාලා ගෙන් අදහස් තියෙනව නම් මෙතන දාන්න.
මගෙන් ඔයලට දැන ගන්න දෙයක් තියනවා නම් කොමෙන්ට් කරන්න.
ඉදිරියටත් මම යන ට්‍ර්ප් වල විස්තර මෙතන දාන්නම්.
ඔයාල වීඩියො එක හොදයි නම් මගේ Channel එකත් Subscribe කරන්න.
ඔයාලට ස්තූති.
The BackPack Guy

Last edited:

ow machan stabilizer eka ganna oni. ow photo size adu karanna oni.... page eka puraama yanawa photos....