අපි ලස්සන තැන් බලන්න ගියාට මිනිස්සු පිරිලනම් එතන නියම ලස්සන අපිට විදින්න බැහැ නේද බන්
dilan_randika Well-known member Feb 18, 2015 4,133 4,131 113 Dec 24, 2025 #1 අපි ලස්සන තැන් බලන්න ගියාට මිනිස්සු පිරිලනම් එතන නියම ලස්සන අපිට විදින්න බැහැ නේද බන් Reactions: War Fighter
Amith0424 Well-known member Oct 27, 2010 14,269 24,438 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Dec 24, 2025 #2 බෑ Reactions: War Fighter
War Fighter Well-known member Mar 22, 2017 9,076 1 28,566 113 Dec 24, 2025 #3 කොහෙත්ම බෑ. අදටත් සතුටුයි FB ට්‍රිප් හැත්ත හාන්න අවුරුදු ගණනාවකට කලින් මම ඇල්ල අහස් 9 පාලමයි, අම්බුළුවාවයි බලන්න ගියේ Reactions: dilan_randika
කොහෙත්ම බෑ. අදටත් සතුටුයි FB ට්‍රිප් හැත්ත හාන්න අවුරුදු ගණනාවකට කලින් මම ඇල්ල අහස් 9 පාලමයි, අම්බුළුවාවයි බලන්න ගියේ