පොලොවට තවත් වෛරසයක් එවනවා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව එකක් එවනවා තොපි කුනුවෙලා යන්න.කොරොනා එක පන මදි.ඊලඟ වෛරසය තොපිට එයාපෝට් වහගෙන නිරෝධනය වෙලා බේරෙන්න බැරි වෙන්න එකක් එවන්නේ...:angry::angry::angry::frown:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Ravana gana mokada hithanne
    කොහොම හරි හොඳින් බැරිනම් හියුමන්ස්ලා එක්ස්ටින්ක්ෂන් කරලා හරි ලෝකයේ පාලකයා මම වෙනවා
     
    • Haha
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    තව එකක් එවනවා තොපි කුනුවෙලා යන්න.කොරොනා එක පන මදි.ඊලඟ වෛරසය තොපිට එයාපෝට් වහගෙන නිරෝධනය වෙලා බේරෙන්න බැරි වෙන්න එකක් එවන්නේ...:angry::angry::angry::frown:
    වැඩක් නැත්නම් අතේ පාරක් ගහලා නිදාගනින් :rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    වයිරස් එක තම ජේවීපී එකට ලංකාවට. අමුතුවෙන් වයිරසස් ඕනේ නැහැ 😂
     
    • Haha
    Reactions: Dr.Amdan

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    තව එකක් එවනවා තොපි කුනුවෙලා යන්න.කොරොනා එක පන මදි.ඊලඟ වෛරසය තොපිට එයාපෝට් වහගෙන නිරෝධනය වෙලා බේරෙන්න බැරි වෙන්න එකක් එවන්නේ...:angry::angry::angry::frown:

    Menna me yaka aye avith???
    Sinhala kotanne HELAKURU eken da? HAHAHA!!!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    jeewa awi kiyanne owa thamai. lab welin eliyata dala untath kelawagena, loketama kelawanawa...