පොශ් වෙන්නෙ කොහොමද

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,126
    153,467
    113
    ගේ දොර උකස් තියලා හරි, ණයවෙලා හරි, හිගාකාල හරි කමක් නැ මේකක් ගන්න. අනිවා පොශ් වෙන්න පුළුවන්. :yes:

    1bmwi8.jpg
     

    ShadowKing

    Active member
  • Nov 14, 2022
    62
    132
    33
    මුලින්ම මොලේ පොඩ්ඩක් හදගන්න
    කතා කරන විදිහ හැසිරෙන විදිහ හදාගන්න
    උදේ හවස දත් මැදල පිරිසිදුව ඉන්න
    කොල්ලෙක් කියල නෑ හොඳ skin care routine එකක් කරගෙන යන්න
    අඳින පලඳින විදිහ වෙනස් කරගන්න youtube, instagram, pinterest හොඳ outfit inspiration තියෙනව ඒවා පොඩ්ඩක් බලල හදාගන්න
    හඩු ගඳ ගගහ ඉන්නෙ නැතුව deodorant, perfume පාවිචිචි කරන්න

    මෙවා පොශ් වෙන්න නෙවෙයි පොඩ්ඩක් වෙනස් උනාම self confidence එක හැදිල අමුතුම ගැම්මක් එනව බොරුනම් බලපන්කෝ
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,924
    15,760
    113
    Ursa Major
    You need good manners; treat everyone equally and respect others. respect for the law, be obedient to social norms, speak slowly but clearly, and do not speak loud. You don't need designer clothing to prove yourself, but you do need clean and fitting clothing for the occasion. So, if you do all that I mentioned here, everyone will know that you are special and will treat you with dignity.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,402
    11,001
    113
    Kandy
    මුලින්ම මොලේ පොඩ්ඩක් හදගන්න
    කතා කරන විදිහ හැසිරෙන විදිහ හදාගන්න
    උදේ හවස දත් මැදල පිරිසිදුව ඉන්න
    කොල්ලෙක් කියල නෑ හොඳ skin care routine එකක් කරගෙන යන්න
    අඳින පලඳින විදිහ වෙනස් කරගන්න youtube, instagram, pinterest හොඳ outfit inspiration තියෙනව ඒවා පොඩ්ඩක් බලල හදාගන්න
    හඩු ගඳ ගගහ ඉන්නෙ නැතුව deodorant, perfume පාවිචිචි කරන්න

    මෙවා පොශ් වෙන්න නෙවෙයි පොඩ්ඩක් වෙනස් උනාම self confidence එක හැදිල අමුතුම ගැම්මක් එනව බොරුනම් බලපන්කෝ
    Mata ohoma gamma enawa maasa thunakata withara passe konde kapuwama. Attha bro.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,751
    7,818
    113
    සුදු සරමයි ශර්ට් එකයි ඇදල සාටකයක් දාගනින්....මේස් සපත්තු දාහන් හැබැයි රබර් සෙරෙප්පු හරි යන්නෙ නෑ...