පොෂ් ආයුර්වේදේ 😍

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇයි බං බටහිර ක්‍රමේට ඇදගෙන doctor කියල ගහල. කොහොමද ඒකත් නිකන් හෙළ විදිහට ඔසරියක් අන්දවලා ගත්තනම්
    Oka andinnai andagena innaith amaruine. Anika hadisiyata galogannath bane
     
    • Sad
    Reactions: ML1987

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නයිස්.

    අලුත් ආයුර්වේදෙ අය නලාව යූස් කරන්නෙ ඇයි ඇත්තටම.
    Pressure බලන්න, කොළඹ රාජගිරියේ faculty එකේ අයට. එයාලා හදන්නේ දොස්තර මොන්ටිසෝරිය වගේ වෙන්න
    එයාලට නාඩි නෙවෙයිද කියල දෙන්නෙ.
    යක්කල වික්‍රමාරච්චි faculty එකේ අය නාඩි වලින් තමයි pressure බලන්නේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    හම්මේ ලෙඩ බලන්න නලාව අල්ලන්න බලන් එන්න කෙනා

    කවුරු හරි ළඟ පාත කෙනෙක් ගිහින් බෙහෙත් අරන් අපිට විස්තර දාන්න
     
    • Like
    Reactions: Cypress

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    define posh
    Did you see this in the video ?

    steam-bath-abhyangam.jpg


    Its an expensive and rare equipment. Only posh places has it.

    Not even one Govt Ayurvedic Hospital have it.
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Logo එකයි, වීදුරු රාක්කෙයි විතරයි මට නම් ටිකක් හරි ලස්සනට පෙන්නෙ. පහල තුන්වෙනි පන්තියේ ස්පා එකක් වගේ ඉතුරු ටික නම්. 🙄

    Did you see this in the video ?

    steam-bath-abhyangam.jpg


    Its an expensive and rare equipment. Only posh places has it.

    Not even one Govt Ayurvedic Hospital have it.
    Also, a simple DIY device that you can build yourself under 50,000 rupees if you have some carpentry equipments. 😸
    ------ Post added on Oct 26, 2022 at 10:01 PM
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    නයිස්.

    අලුත් ආයුර්වේදෙ අය නලාව යූස් කරන්නෙ ඇයි ඇත්තටම. එයාලට නාඩි නෙවෙයිද කියල දෙන්නෙ.
    Hela wedakama and ayurdeda dekak machan. Stethoscope eka use karanne diagnose karanna lede e nisa steth eka ayurwedha doctorsla use karanawa mokda eka medical tool ekak nisa. Eth medicine denakota thamai ayurwedha and weatern wala wenas wenne godak durata. Hela weda kama wage ewa wala issara kale widihata thamai diagnose karanne nadi walin wage. Mama danna widihata ohoma thamai machan.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Logo එකයි, වීදුරු රාක්කෙයි විතරයි මට නම් ටිකක් හරි ලස්සනට පෙන්නෙ. පහල තුන්වෙනි පන්තියේ ස්පා එකක් වගේ ඉතුරු ටික නම්. 🙄
    ඒ ඇති.


    Also, a simple DIY device that you can build yourself under 50,000 rupees if you have some carpentry equipments. 😸
    ------ Post added on Oct 26, 2022 at 10:01 PM
    But that won't give the effect of this 🤗