පොස්ටර් ගහන්න චන්ද්‍රිකා.

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
පොස්ටර් ගහන්න චන්ද්‍රිකා.

සිරිසේනට පොස්ටර් ගහන්න චන්ද්රිකා අට
කෝටියක් අදී.. ්

පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ පොස්ටර්
මුද්රණය කිරීමට කඩදාසි මිලදී ගැනීමට යයි පවසමින් හිටපු
ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග විසින් සිය පුද්ගලික බැංකු
ගිණුමකින් රුපියල් කෝටි අටක මුදලක් ගබා ගෙන තිබේ.
විදෙස් බැංකුවක කොලඹ පිහිටි ශාඛාවකින් ඇය මෙම මුදල
ලබා ගෙන ඇත .
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ආ දැන් චන්ද්‍රිකා අල්ලාගත්තද පොන්ස්? ඔව් රනිල් මෛත්‍රී කොමිස් ගහන්නේ නෑ කියලා මුලු රටම දන්නවා.ඒක නිසා එයාලට මඩ ගහන්න බෑනේ.චන්ද්‍රිකා කොමිස් ගැහුවා.නමුත් ඒක දැන් ඉන්න එවුන් ගහන කොමිස් වලින් දාහෙන් එකක්වත් නැති තරම්.ඕනි නම් පොඩි ගානක් හම්බ කරගෙන ඇති.බිලියන ගනන් නම් නෑ .ඕනි නම් මිලියන 100ක්.
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සිරිසේනට පොස්ටර් ගහන්න චන්ද්රිකා අට
    කෝටියක් අදී.. ්

    පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ පොස්ටර්
    මුද්රණය කිරීමට කඩදාසි මිලදී ගැනීමට යයි පවසමින් හිටපු
    ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග විසින් සිය පුද්ගලික බැංකු
    ගිණුමකින් රුපියල් කෝටි අටක මුදලක් ගබා ගෙන තිබේ.
    විදෙස් බැංකුවක කොලඹ පිහිටි ශාඛාවකින් ඇය මෙම මුදල
    ලබා ගෙන ඇත .

    Hane
     
    Politics

    Member
    Dec 8, 2014
    163
    12
    0
    cefdb059-a203-48f6-8751-3af0ca10cf51.jpg

    kohomada car eka?
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    ආ දැන් චන්ද්‍රිකා අල්ලාගත්තද පොන්ස්? ඔව් රනිල් මෛත්‍රී කොමිස් ගහන්නේ නෑ කියලා මුලු රටම දන්නවා.ඒක නිසා එයාලට මඩ ගහන්න බෑනේ.චන්ද්‍රිකා කොමිස් ගැහුවා.නමුත් ඒක දැන් ඉන්න එවුන් ගහන කොමිස් වලින් දාහෙන් එකක්වත් නැති තරම්.ඕනි නම් පොඩි ගානක් හම්බ කරගෙන ඇති.බිලියන ගනන් නම් නෑ .ඕනි නම් මිලියන 100ක්.

    අනෙ උන් බබාලා,
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දේශපාලකයෝ කවුරුත් එකයි බන්. එක එකාට කඩේ ගියා කියලා උබලට ලැබෙන දෙයක් නෑ.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    සිරිසේනට පොස්ටර් ගහන්න චන්ද්රිකා අට
    කෝටියක් අදී.. ්

    පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ පොස්ටර්
    මුද්රණය කිරීමට කඩදාසි මිලදී ගැනීමට යයි පවසමින් හිටපු
    ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග විසින් සිය පුද්ගලික බැංකු
    ගිණුමකින් රුපියල් කෝටි අටක මුදලක් ගබා ගෙන තිබේ.
    විදෙස් බැංකුවක කොලඹ පිහිටි ශාඛාවකින් ඇය මෙම මුදල
    ලබා ගෙන ඇත .
    anunge salli nemene thamange salline..anith aya wage rajaye salli nemene prasnayak na apitanam