පොස්ටර් ගහන්න චන්ද්‍රිකා.
සිරිසේනට පොස්ටර් ගහන්න චන්ද්‍රිකා අට
කෝටියක් අදී.. ්
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පොස්ටර්
මුද්‍රණය කිරීමට කඩදාසි මිලදී ගැනීමට යයි පවසමින් හිටපු
ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් සිය පුද්ගලික බැංකු
ගිණුමකින් රුපියල් කෝටි අටක මුදලක් ගබා ගෙන තිබේ.
විදෙස් බැංකුවක කොලඹ පිහිටි ශාඛාවකින් ඇය මෙම මුදල
ලබා ගෙන ඇත .